මේක රත්මලානේ ඉදන් පලාලි යනවා.

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
මේක රත්මලානේ ඉදන් පලාලි යනවා.

4R-EXO මේ සෙස්නා එක ලදී ගෙනාපු එකක්ද? දන්නා අය කියන්න.. ෆොටෝ ගන්න ට්‍රයි කළා කුරුනෑගල හරියේදී, එත් වලාකුළු වැඩියි..




vaLkdQ1.png
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම කුහක නැහැ බන්.. මම ට්‍රයි එකක් දුන්නා ෆොටෝ ගන්න.. උදේ වැඩියි, වලාකුළු නිසා බැහැ..

    ශවේන්ද්‍රට කිව්වා...තවටිකකින් උඹව අල්ලන් යයි...
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ලෑන්ඩ් කරන්න යන්නේ... කොහෙද දන්නේ නැහැ.. මේ අවට ඉන්න කවුරුහරි ඉන්නවද?


    3JpuraE.png
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කිලෝමීටර් එකහමාරකට වඩා පල්ලෙහා යනකොට මට ට්‍රැක් කරන්න බැහැ. ඒ නිසා එක ලෑන්ඩ් කරපු තැන හරියටම දන්නේ නැහැ.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ දැන් උඩ තියන ඒවා ටිකෙන් ඈතම තියෙන්නේ මෙල්බන් ෆ්ලයිට් එක.

    rbaa9uo.png
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද බන් සීන් එක ? උඹ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නේද
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ ඔය plane එකක් වට්ටන්න නේද යන්නේ ?
    gykfvVp.png

    පිස්සුද බන්.. මට ඕනේ නම් මේ ඩේටා ෆීඩ් කරන්න පුළුවන් මේ සයිට් එකක සර්වර් එකකට. එත් මගේ ස්ටේෂන් එක තියෙන්නේ ෆ්‍රාන්ස්වල නිසා ලංකාවේ ඉදන් ෆීඩ් කලොත් බෑන් වෙනවා ඩේටා කරප්ට් නිසා. ඒ නිසා ෆීඩ් කරන්නේ නැහැ. ජා එල පැත්තේ (මම හිතන්නේ එයාර්ෆොස් එකේ කවුරුහරි) තමයි radarbox එකට ෆීඩ් කරන්නේ.. flightradar24 එකටනම් ෆීඩ් කරන්නේ මම දන්නා හැම් රේඩියෝ බුවෙක් VCBI1 එකෙන්. එයත් එයාර්ෆොස් එකේ.
     
    Last edited: