මේක රත්මලානේ ඉදන් පලාලි යනවා.
4R-EXO මේ සෙස්නා එක ලගදී ගෙනාපු එකක්ද? දන්නා අය කියන්න.. ෆොටෝ ගන්න ට්රයි කළා කුරුනෑගල හරියේදී, එත් වලාකුළු වැඩියි..