මැයි 9 වෙනිදා කේස් එකෙන් පස්සේ ගෝටා රනිල්ව දානවා අගමැති විදියට. ඊට පස්සේ උන දෙයක්ම මුගේ ප්ලෑන් එකක් වෙන්න බැරිද? 
රනිලා ගිය පාර ආපු ගමන් අරගලේ නිවුටල් වෙනවා. තිබ්බා නොතිබ්බ ගානයි. හැබැයි මූ ප්රශ්න විසඳන්න පොඩි ට්රයි එකක් වත් දෙන්නේ නැහැ. ඒ වෙනුවට සති දෙකෙන් දෙකට මිනිස්සු කුලප්පු කරා දැන් අමාරුයි, ඉස්සරහට හොඳම එකෙන් කෙල වෙනවා බ්ලා බ්ලා කියලා.
ඒකෙන් ආපහු අරගලේ පන ගහල ආව. 9 වෙනිදා රැස් වෙන එක ඇත්තටම උඹල හිතනවද මිනිස්සුම හිතල ආව කියල ?
කවුරු හරි හොඳට සංවිධානාත්මකව නොකර නම්, 9 වෙනිදා සෙට් වෙමු කියලා මුලින්ම කිව්වේ කවුද කියල කවුරුත් දන්නේ නැහැනේ. හැමෝම යන නිසා අපිත් ගියා. (ඔව් මාත් ගියා)
ජනාධිපති මන්දිරේ ඇල්ලුවා, කාර්යාලය ඇල්ලුවා, හැබැයි අග්රාමාත්ය කාර්යාලය අල්ලන්න ගිය ගමන් අරගලේට බැක් කරපු BASL එකෙන් කේස් දැම්ම.
එතකොට ගෝටා පැනල ගිහිල්ලා, පාර්ලිමන්ට් එකට යන්න යද්දී අරගලේ උන් ලයිව් ඇවිත් කිව්වේ,
අනිත් එක පහුගිය කාලේ හැම එකාම කියන්න ගත්තා, ගෝටා ගියාට රනිල් නම් යන්නේ නෑ කවදාවත් කියල. ඒකත් මිනිස්සුන්ගේ ඔලුවට යනවනේ.
මට මේ ආතල් එකට හිතුන දෙයක්. මේ හැම දේම මයින්ඩ් ගේම් එකක් වෙලා, රනිල්ගේ ජනපති සිහිනේ අපි ඉත්තෝ විතරක් උනොත් කොහොමද.
-----------------------
දැන් ලේබල් ගහන්න එපා. ආතල් එකට දැම්මේ.
දේශපාලනේට කැමැත්තක් නෑ. 30+ උනත් මේ වෙනකම් චන්දෙ දීල නෑ (ඉන්න හොරුන්ගෙන් ලොකුම හොරා තෝරන්න දායක වෙන්න කැමති නැති නිසා සහ කොළඹ ඉඳන් නිවාඩු දාල වියදම් කරන ගමේ ගිහින් චන්දෙ දීලා එන්න තරම් කැහිල්ලක් නැති නිසා.)

පාර්ලිමන්ට් එකට යන්න එපා, (මේක හරි, ගැහුවා නම් අමු ගොන් වැඩක්)
මේවා රනිල්ගේ ප්ලෑන්, LTTE එක දෙකට කඩල විනාස කරේ රනිල්, ලේසි මිනිහෙක් නෙවෙයි, අරගලේ කඩන එක මිනිහට සුළු දෙයක් බ්ලා බ්ල... (කතාව හරි ඇති, එත් මේකෙන් ඌව පට්ට විදියට පුම්බලා දෙනවනේ. හරියට යුද්දේ ඉවර කරෙත් මූ වගේ)