..::[මේක ලංකාවට වඩා දිගයි (Lake Baikal)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[මේක ලංකාවට වඩා දිගයි (Lake Baikal)]::..

    2018දී හැමෝගෙම සිතුම් පැතුම් සාර්ථක වෙන්න ඕනේ කියන ගමන් මේ අවුරුද්දේ පලවෙනි ත්‍රෙඩ් ඒක දාන්න හදන්නේ :cool::cool:

    UK5o0Do.jpg


    ලෝකේ විශාලම සහ ගැඹුරුම විල ගැන විස්තර ටිකක්, මේක පිහිටලා තියෙන්නේ දකුණු දිග සයිබීරියාවේ.බයිකල්(Baikal) විල තමයි මේකේ නම, Pearl of Siberia කියලත් මේක හදුන්වනවා :yes::yes:

    NsFYfFW.jpg


    බයිකල් විල ගැන ගොඩක් අය අහලා ඇති නමුත් මේකේ සුවිශේෂී කාරණා වගයක් තියනවා :yes::yes:

    මේක තමයි ලෝකේ විශාලතම පිරිසිදු වතුර තියන විල ඒ කියන්නේ දැනට ලෝකේ තියන මුළු මතුපිට ජල පරිමාවෙන් 22–23% මේ විලේ තමයි තියෙන්නේ, ලද වශයෙන් පරිමාව 23,000 cubic km පමණ වෙනවා :shocked: මේකේ දිග කිලෝමීටර් 636 ක් ඒ කියන්නේ ලංකාවට වඩා දිගයි :shocked: සහ පළල කිලෝමීටර් 48 ක්.


    gIMERLk.jpg

    කැනඩා ජාතික අභ්‍යවකාශගාමියකු වන Chris Hadfield විසින් International Space Station එකේ සිට ලබා ගත් චන්ද්‍රිකා ජයාරූපයක්

    dVYHwyy.jpg



    මේ විල ලෝකේ ගැඹුරුම විලත් විදියට සදහන් වෙනවා ගැඹුරුම ස්ථානය දල වශයෙන් මීටර් 1,642 කියල සදහන් වෙන්නේ :confused: මිට අමතරව මේක තමයි ලෝකේ තියන පැරණිම ඉතිහාසයක් සහිත විල වසර මිලියන 25 තරම් දුර අතීතයක් තියනවා :cool:
    යුනෙස්කෝ සංවිදානය විසින් මේක ලෝක උරුමයක් විදියට නම් කරලා තියනවා මේ විල අවට ඇති ජෛව විවිධත්වය නිසා.

    tmb1tof.jpg


    1heEcem.jpg


    G5TjM30.jpg


    H9RgpJm.jpg


    E6X3Dql.jpg


    CnsbQCX.jpg



    වසරකට පස් වතාවක් මේ වැව අයිස් බවට පත් වෙනවා කොතරම් ඝන අයිස් බවට පත් වෙනවද කියනවා නම් ටොන් 15 ට වඩා වැඩි වාහනයක් උවද ගමන් කරවිය හැකි බවයි සදහන් වෙන්නේ. රුසියානු ඡායාරූප ශිල්පී ක්රිස්ටිනා මැකේවා මේ winter එකේදී බයිකල් විලේදී ලබා ගත ජයාරූප ටිකක්.

    .
    yWqGRJ6.jpg


    Qyz6wa1.jpg


    1xsL9SP.jpg


    NteZau4.jpg


    GHYfeWA.jpg


    iLiWXlL.jpg


    bJJcjPI.jpg


    hLgZ1DK.jpg


    UgAWeVu.jpg



    C4nwLVQ.jpg


    නමුත් මෙම විල පසුගිය දශකයේ සිට ජල දුෂණයට පත් වීම ආරම්බ වී ඇති බවට පරිසර වේදීන් සදහන් කරන්නේ, මේ වසරේ රුසියානු ජනාදිපති ව්ලැඩිමීර් පුටින් විසින් අගෝස්තු මාසයේදී කල සංචාරයේදී රුසියානු රජය මේ විල රැක ගැනීමට ප්‍රමුකතාවය දිය යුතු බව තරයේ පැවසු බව සදහන් වෙනවා :yes::yes:



    Sources : dailymail.co.uk,britannica.com,vivalifestyleandtravel.com/russia




    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයවගේ එකක් මෙහෙත් රට මැද තිබුනනං ආය ඉතින් බයවෙන්න දෙයක් නෑ හත් අවුරුද්දක් පෑව්වත් :P +
     
    • Like
    Reactions: Executer