..::[මේක ලංකාවට වඩා දිගයි (Lake Baikal)]::..
2018දී හැමෝගෙම සිතුම් පැතුම් සාර්ථක වෙන්න ඕනේ කියන ගමන් මේ අවුරුද්දේ පලවෙනි ත්‍රෙඩ් ඒක දාන්න හදන්නේ 

ලෝකේ විශාලම සහ ගැඹුරුම විල ගැන විස්තර ටිකක්, මේක පිහිටලා තියෙන්නේ දකුණු දිග සයිබීරියාවේ.බයිකල්(Baikal) විල තමයි මේකේ නම, Pearl of Siberia කියලත් මේක හදුන්වනවා

බයිකල් විල ගැන ගොඩක් අය අහලා ඇති නමුත් මේකේ සුවිශේෂී කාරණා වගයක් තියනවා

මේක තමයි ලෝකේ විශාලතම පිරිසිදු වතුර තියන විල ඒ කියන්නේ දැනට ලෝකේ තියන මුළු මතුපිට ජල පරිමාවෙන් 22–23% මේ විලේ තමයි තියෙන්නේ, ලද වශයෙන් පරිමාව 23,000 cubic km පමණ වෙනවා
මේකේ දිග කිලෝමීටර් 636 ක් ඒ කියන්නේ ලංකාවට වඩා දිගයි
සහ පළල කිලෝමීටර් 48 ක්.
කැනඩා ජාතික අභ්‍යවකාශගාමියකු වන Chris Hadfield විසින් International Space Station එකේ සිට ලබා ගත් චන්ද්‍රිකා ජයාරූපයක්
මේ විල ලෝකේ ගැඹුරුම විලත් විදියට සදහන් වෙනවා ගැඹුරුම ස්ථානය දල වශයෙන් මීටර් 1,642 කියල සදහන් වෙන්නේ
මිට අමතරව මේක තමයි ලෝකේ තියන පැරණිම ඉතිහාසයක් සහිත විල වසර මිලියන 25 තරම් දුර අතීතයක් තියනවා 
යුනෙස්කෝ සංවිදානය විසින් මේක ලෝක උරුමයක් විදියට නම් කරලා තියනවා මේ විල අවට ඇති ජෛව විවිධත්වය නිසා.
වසරකට පස් වතාවක් මේ වැව අයිස් බවට පත් වෙනවා කොතරම් ඝන අයිස් බවට පත් වෙනවද කියනවා නම් ටොන් 15 ට වඩා වැඩි වාහනයක් උවද ගමන් කරවිය හැකි බවයි සදහන් වෙන්නේ. රුසියානු ඡායාරූප ශිල්පී ක්‍රිස්ටිනා මැකේවා මේ winter එකේදී බයිකල් විලේදී ලබා ගත ජයාරූප ටිකක්.
.
නමුත් මෙම විල පසුගිය දශකයේ සිට ජල දුෂණයට පත් වීම ආරම්බ වී ඇති බවට පරිසර වේදීන් සදහන් කරන්නේ, මේ වසරේ රුසියානු ජනාදිපති ව්ලැඩිමීර් පුටින් විසින් අගෝස්තු මාසයේදී කල සංචාරයේදී රුසියානු රජය මේ විල රැක ගැනීමට ප්‍රමුකතාවය දිය යුතු බව තරයේ පැවසු බව සදහන් වෙනවා

Sources : dailymail.co.uk,britannica.com,vivalifestyleandtravel.com/russia
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

+