මරුසිරා;22683815 said:උබ මගුලක් කතා කොරනවා .එහෙනම් ඕකත් පොනිල විකුණලා බියර් හරි මිනරල් වෝටර් හරි ෆැක්ටරියකට මෙලහට ..
හොද වෙලාවට නොතිබ්බේ[/SIZE]

හම්මෝ බන් එහෙම කියන්ඩ එපා බියර් අඩුවට බොන්න තිබුනනේ එහෙනං සිංහලුන්ට![]()



තියෙන රෙප් ටිකත් දෙන්න බෑලු...හැමදාම වගේ වටිනා යමක් සහෝ....සුභ අලුත් අවුරුද්දක් වේවා,,,!!!එලකිරි වාසී සැමටත්.![]()


