මේක ලංකාවෙත් ඇති කරන්න ඕන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    585792597_1880900169525043_6516617197896843521_n.jpg
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,926
    2,949
    113
    කැරි මයිනයි උගේ හැතිකරෙයි මැරීගන වැඩ කරන හැටි මැවිල පේනවා
     
    • Haha
    Reactions: Shamal3001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    අඹ ගෙඩි දෙකක් හොරම් කරාම මොකද්ද දෙන වැඩේ

    මෙහෙ නම් අවුරුදු ගානක් හිරේ දැම්මා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    අඹ ගෙඩි දෙකක් හොරම් කරාම මොකද්ද දෙන වැඩේ

    මෙහෙ නම් අවුරුදු ගානක් හිරේ දැම්මා

    ඔය චූටි හිඟන හොරකං වලට ඔහොම කරන්නම ඕන. මහබැංකුව කැඩුව වගේ ලොකු හොරකමක් කරා නං ජනාධිපති වෙන දඬුවම දෙන්නෙ.

    රට දියුණු කරලා මිසක් නිදහස් වෙන්න බෑ කියලා. එහෙමයි අපේ රට. කොච්චර දියුණුද 😎
     
    • Haha
    Reactions: elakiri_boy_22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඔය චූටි හිඟන හොරකං වලට ඔහොම කරන්නම ඕන. මහබැංකුව කැඩුව වගේ ලොකු හොරකමක් කරා නං ජනාධිපති වෙන දඬුවම දෙන්නෙ.

    රට දියුණු කරලා මිසක් නිදහස් වෙන්න බෑ කියලා. එහෙමයි අපේ රට. කොච්චර දියුණුද 😎
    කෝ දැන් බැංකු හොරා හිරේ ද ?? 🥱
    අවුරුද්දකුත් ගියා

    පාස්කු වාර්තාවේ PDF එකෙත් කොළ ඉරලා කියලා ලපයා කිව්වා :rofl:
    මහා මොළකාරයා ගේ නම ලියලා තිබ්බ කොලේ ඉරලලු PDF එකෙන්ම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔය චූටි හිඟන හොරකං වලට ඔහොම කරන්නම ඕන. මහබැංකුව කැඩුව වගේ ලොකු හොරකමක් කරා නං ජනාධිපති වෙන දඬුවම දෙන්නෙ.

    රට දියුණු කරලා මිසක් නිදහස් වෙන්න බෑ කියලා. එහෙමයි අපේ රට. කොච්චර දියුණුද 😎
    Bank kuwa kaeduwa nam nadu dapan Huttho😅
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,926
    2,949
    113
    ඔය චූටි හිඟන හොරකං වලට ඔහොම කරන්නම ඕන. මහබැංකුව කැඩුව වගේ ලොකු හොරකමක් කරා නං ජනාධිපති වෙන දඬුවම දෙන්නෙ.

    රට දියුණු කරලා මිසක් නිදහස් වෙන්න බෑ කියලා. එහෙමයි අපේ රට. කොච්චර දියුණුද 😎
    single වෑල් President
     
    • Haha
    Reactions: shenat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    page.jpg