අපිට මිනිස්සුන්ව වෙනස් කරන්නේ බැහැනේ , කොටින්ම තමන්ගේ දරුවෙක් හදන්න ලංකාවේ බැහැ , ඇයි ඉතින් ඌට පෙන්නේ ඔක්කොම මහා ජරාවනේ එක හින්දා කොල්ල එවරයි . කෙල්ලෙක් නං ඉතින් අහන්න දෙයක් නැහැනේ ඇහැට කනට පෙන එකියක් නං .............
අපි ඉස්සර කෙල්ලන්ව රුම් එකට ඇද්ද වගේ අපේ දු පොඩිත්තත් අදී (මම නං අම්මපා ඇදලා නැහැ, කෙල්ලෙක් ඉදලත් නැහැ එච්චර ෆිට්)
එක හින්දා හොදම දේ තමයි මේ පක දාල යන එක ... එච්චරයි..... මට මගේ ළමයි ගැන ලොකු කැක්කුමක් නැහැ බන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ.... ලංකාව එන්න එන්න වල පල්ලට යන සින් එකක් තම තියෙන්නේ.
හදන එකෙක්ට වත් මේ රට හදන්න දෙන්නේ නැහැ යකුනේ එචර කුහකයි මේ පැකේ යක්කු.
මම මේ නිමාඩු දවස් දෙකේ ජර්මන් 3rd Riech (හිට්ලර්) කොහොමද උගේ ප්ලැන , උගේ මිනිස්සු මරණ සින් එකට මිනිස්සු කැමති උනේ ඇයි ? ඉ තනියම මුළු යුරෝපයටම ගැහැව්වේ කොහොමද කියන ඔක්කොම බැලුව, අන්න යකෝ මිනිස්සු තමන්ගේ රටට පන වගේ ආදරේ මිනිස්සු. අදටත් ඒ රට තියෙන තැන බලාපල්ලා එකෙක් ඉන්නවද පාරේ හිග කකා බොක වේවි නැහැනේ. උන්ගේ අවරුදු එකේ ඉදලා මැරෙනකන් මිනිස්සුන්ට plans තියෙනවා . එකෙක් හාමතේ , ඉන්න හිටින්න ගෙයක් , වහනයක්, කන්න බොන්න, තමන්ට ඕනි රටට යන්න, ඕනිම සැපපහසු කමක්ම දෙනවා.
හරි මේ ජර්මන් නේ නිකන්ම නිකන් තියෙන සෞදිය අරන් බලහල්ලා
ඒ රටේ උන් උන්ගේ ලොකුම සම්පත කියලා කියන්නේ රටේ ඉන්න දු දරුවන්
*කන්න බොන්න උපරිම restrict - වස විස (artificial chemical/ colorrings) ලොවෙත් තහනම්.
පිටින් ගෙන ඒවා විකුනන්න පුළුවන් හැබැයි උන්ගේ රටේ උන්ගේ බෂාවෙන් ම ගහනවා තඩි ස්ටිකර් එකක් මේකේ වස පොඩි එව්වන්ට දෙන්න එපා කියලා.
නොර්වේ
*තමන්ට අන්තර්ජාලය සපයන ආයතන පොරොන්දු වූ ස්පීඩ් එකට අන්තර්ජාලය දෙන්නේ නැති නම් පොලිසි ගිහිල්ලා වන්දි ඉල්ලන්න පුළුවන්.
උන්ගේ රටේ හිතන්නේ අධ්‍යාපනය තමා රටේ හැමදේම රදා පවතින්නේ කියලා .
ඉතින් තොපිලම හිතහල්ල මේකේ වහල්ලු වගේ ජිවත් වෙනවද නැත්තන් හොදට සැප විදලා ලමෙක් දෙකෙක් හදලා මැරිලා යනවද කියලා.
PS: තොපිලට ඕනි උදව්වක් කරන්න PM කරපන් ඕනි උදව්වක් දෙන්නන්.
තැන්ක්ස්
ගෙවින්