මේක ලංකාවේ කෙල්ලෙක් කරා නම්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    කියල වැඩක් නෑ මචන්
    බලපන් කිසිම කෙනෙක් පඩේකට ගනන් ගන්නේ නෑ
    තම තමන් තමන්ගේ වැඩේ කරන්න ආව මිනිස්සු සේරම
    අනුන් මොනා කරනවද කියල ඒ මිනිස්සුන්ට හිතන්න බලන්න වෙලාවක් නෑ, ඒකට සවුත් ඒසියන් පාහරයෝ ගමනක් පටන් ගත්ත වෙලේ ඉදන් ගෙදර එනකම්ම කොච්චර අනුන්ගේ කුනු උපාදූප ගොඩක් ගෙදර අරන්ද එන්නෙ, තමන්ට අනවස්ය කොච්චර කුනු ඔලුවෙ තියන් දුක් විදිනවද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මේක ඉසුරු සුබසිංහගේ වීඩියෝ එකක්. මෙයා මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් දානවා.

    මේ තියෙන්නෙ තව එකක්(ජපානයේ විනිවිද පෙනෙන වැසිකිලි)

    හැබැයි මූ කරපු එකම ගොන්කම තමයි, පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්නෙ නැතුව මාලිමාවෙන් ඡන් දේ ඉල්ලපු එක. :yes: මූ වගේ එකෙක් පාර්ලිමේන්තුවේ හිටියා නම් වටිනවා. මූගේ කන්සෙප්ට් ගොඩක් ඒවා හොදයි. හැබැයි ඉතින් මූට ජවිපේ ප්‍රතිපත්ති ලොකු උනා

    ඉතින් මේ වගේ හොද කන්සෙප්ට් තියෙන එකෙක් ජවිපෙ තෝරගත්තේ ජවිපෙ විශේශයක් තියෙන නිසානේ...බයියොන්ට උගෙ කන්සෙප්ට් හොදයි...පොහොට්ටුව තෝරගන්නැතුව ජවිපෙ තෝරගත්තු එක මෝඩයි...

    උබල ඌ කියන විදිහට රට හදන්න නම් ඌ කියන පක්ශෙත් තෝරගනින්.:lol:
     
    • Like
    Reactions: hasithayad

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    3rd Riech (හිට්ලර්) ගැන හෙව්ව books,web sites මටත් පොඩ්ඩක් කියපන්කො ❤

    මෙහෙමයි මචන් අපි හිතනවා වගේ ජර්මන් වල තිබිලා තියෙන්නේ presidential ship එකක් නෙමේ එහෙ තිබිල තියෙන්නේ chancellor එකක් ඒ කියන්නේ dictator ship එකක් වගේ තමයි . හැබැයි හිට්ලර් කියන්නේ පාරේ වැටිච්ච එකෙකුත් නෙමේ උත් හෙන වංශවත් පව්ලක එකෙක් හැබැයි මුළු පව්ලම පලවෙනි ලෝක යුද්දෙන් බැට කාපු එකෙක්. මුට උවමනා වෙලා තියෙනවා කොහොම හරි ජර්මන් ජාතිය ලෝකේ උතුම් ජාතියක් කරන්න එක

    ඒ වගේ දෙයක් කරන්න සාදක ගොඩක් ඕනි වෙනවා.

    1. ජීව සාධක - ඔරිජිනල් සුපිරි DNA (සුදු හම සහ නිල් ඇස) උස අඩි 7 පන්නන්න ඕනි.
    2. මොලය අශිර්ත සංකීර්ණ ගණනය /හදුනා ගැනීම් සහ ප්‍රතික්‍රියා වේගය /නිර්මාණ ශිල්පය ප්‍රාගුන්‍ය සහා ඒ ආශිත විසදුම් සෙවීම්
    3. රටේ ස්වාබහවික සම්පත් පරිහරණය සහ ඒවායේ ආරක්ෂාව
    4. රටේ ying DNA සහ Yang DNA අනු වලින් ARYAN Race එක නැවත ස්ථාපිත කිරීම
    5. රට මුළු යුරෝපයේ අගනුවර කිරීම.
    6. ආර්යන් මුල් තැන ගැනීම සහා ආර්යන් ගෙන් පමණක් දෙවෙනි පළපුර සැදීමට පටන් ගැනීමට මුල් අඩිතාලම් දැමීම.

    තව විස්තර ඕනි නං කියහල්ල . පැහැදිලි කරලා සුපිරියටම කියලා දෙන්න තොපි ඔක්කොටම

    තැන්ක්ස

    ගේවීයා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    98 ඉපදුන එකෙක්ට අවුරුදු 28 මම කවදාවත් බඩුවක් ගහල නෑ කිව්වම ඌ පුදුම වුනා. ඌ ඔ ලෙවල් කරද්දිලු මුලින්ම බඩුවක් ගැහුවේ. ඔන්න ඕකයි තත්වේ.
    උංගෙ ඔලුවෙ සෙක්ස් විතරයි බන්
    අන්තිමෙදි ජොබ් එකකුත් නැතිව කොහෙහරි මරාලෙකට කර ගහලා ආණ්ඩුවට බැන බැන ඉන්නවා.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    pitaratanam ape unta rena puka hari kamak na age karayi. ape wedihitiyo nam podima kaale kadadhasi kole bola renna igannuwe ..e kiyala dan api renne kadadhasiyeda.. hariyatama walata danawa bola. yako rena eka winiwida pena ewwa aethulata karanna unge tiyenne pissu manasikathwayak
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර මම වැඩ කරපු ඔෆිස් එකක පිරිමින්ගෙ ටොයිලට් එක පිරිසිදු කරන්න ගෑනු ආව. අපි උන්ට හදි කරන්න ගියෙත් නෑ හොඬවැල දික් කරන්න ගියෙත් නෑ. ඔව් ලංකාවෙ තමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    උංගෙ ඔලුවෙ සෙක්ස් විතරයි බන්
    අන්තිමෙදි ජොබ් එකකුත් නැතිව කොහෙහරි මරාලෙකට කර ගහලා ආණ්ඩුවට බැන බැන ඉන්නවා.
    උට නම් ස්වීප් එකක් ඇදුන කතාවකුත් කිව්වා. වැඩේ කියන්නේ ඌ අරක්කු බොන්නේ සිගරට් බොන සීන් එකේ නෑ, කරන්නේ බඩු ගහන එක විතරයි.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන් මේක ඉසුරු සුබසිංහගේ වීඩියෝ එකක්. මෙයා මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් දානවා.

    මේ තියෙන්නෙ තව එකක්(ජපානයේ විනිවිද පෙනෙන වැසිකිලි)

    හැබැයි මූ කරපු එකම ගොන්කම තමයි, පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්නෙ නැතුව මාලිමාවෙන් ඡන් දේ ඉල්ලපු එක. :yes: මූ වගේ එකෙක් පාර්ලිමේන්තුවේ හිටියා නම් වටිනවා. මූගේ කන්සෙප්ට් ගොඩක් ඒවා හොදයි. හැබැයි ඉතින් මූට ජවිපේ ප්‍රතිපත්ති ලොකු උනා

    moo thami lankawe ewun pilipin widihata paypal hadannath bari kale. modaya
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    Japane neme kohe kalath wade waradi
    Kollekta nidahase chu karaganna privacy ekak na ganiyek langa indagena ehapatte urinal eka hodanawa

    මේ තියෙන්නෙ තව එකක්(ජපානයේ විනිවිද පෙනෙන වැසිකිලි)

    winiwida pena wasikiliye purpose eka mokakda ban?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපිට මිනිස්සුන්ව වෙනස් කරන්නේ බැහැනේ , කොටින්ම තමන්ගේ දරුවෙක් හදන්න ලංකාවේ බැහැ , ඇයි ඉතින් ඌට පෙන්නේ ඔක්කොම මහා ජරාවනේ එක හින්දා කොල්ල එවරයි . කෙල්ලෙක් නං ඉතින් අහන්න දෙයක් නැහැනේ ඇහැට කනට පෙන එකියක් නං .............

    අපි ඉස්සර කෙල්ලන්ව රුම් එකට ඇද්ද වගේ අපේ දු පොඩිත්තත් අදී (මම නං අම්මපා ඇදලා නැහැ, කෙල්ලෙක් ඉදලත් නැහැ එච්චර ෆිට්)

    එක හින්දා හොදම දේ තමයි මේ පක දාල යන එක ... එච්චරයි..... මට මගේ ළමයි ගැන ලොකු කැක්කුමක් නැහැ බන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ.... ලංකාව එන්න එන්න වල පල්ලට යන සින් එකක් තම තියෙන්නේ.

    හදන එකෙක්ට වත් මේ රට හදන්න දෙන්නේ නැහැ යකුනේ එචර කුහකයි මේ පැකේ යක්කු.

    මම මේ නිමාඩු දවස් දෙකේ ජර්මන් 3rd Riech (හිට්ලර්) කොහොමද උගේ ප්ලැන , උගේ මිනිස්සු මරණ සින් එකට මිනිස්සු කැමති උනේ ඇයි ? ඉ තනියම මුළු යුරෝපයටම ගැහැව්වේ කොහොමද කියන ඔක්කොම බැලුව, අන්න යකෝ මිනිස්සු තමන්ගේ රටට පන වගේ ආදරේ මිනිස්සු. අදටත් ඒ රට තියෙන තැන බලාපල්ලා එකෙක් ඉන්නවද පාරේ හිග කකා බොක වේවි නැහැනේ. උන්ගේ අවරුදු එකේ ඉදලා මැරෙනකන් මිනිස්සුන්ට plans තියෙනවා . එකෙක් හාමතේ , ඉන්න හිටින්න ගෙයක් , වහනයක්, කන්න බොන්න, තමන්ට ඕනි රටට යන්න, ඕනිම සැපපහසු කමක්ම දෙනවා.

    හරි මේ ජර්මන් නේ නිකන්ම නිකන් තියෙන සෞදිය අරන් බලහල්ලා

    ඒ රටේ උන් උන්ගේ ලොකුම සම්පත කියලා කියන්නේ රටේ ඉන්න දු දරුවන්

    *කන්න බොන්න උපරිම restrict - වස විස (artificial chemical/ colorrings) ලොවෙත් තහනම්.
    පිටින් ගෙන ඒවා විකුනන්න පුළුවන් හැබැයි උන්ගේ රටේ උන්ගේ බෂාවෙන් ම ගහනවා තඩි ස්ටිකර් එකක් මේකේ වස පොඩි එව්වන්ට දෙන්න එපා කියලා.

    නොර්වේ

    *තමන්ට අන්තර්ජාලය සපයන ආයතන පොරොන්දු වූ ස්පීඩ් එකට අන්තර්ජාලය දෙන්නේ නැති නම් පොලිසි ගිහිල්ලා වන්දි ඉල්ලන්න පුළුවන්.

    උන්ගේ රටේ හිතන්නේ අධ්‍යාපනය තමා රටේ හැමදේම රදා පවතින්නේ කියලා .

    ඉතින් තොපිලම හිතහල්ල මේකේ වහල්ලු වගේ ජිවත් වෙනවද නැත්තන් හොදට සැප විදලා ලමෙක් දෙකෙක් හදලා මැරිලා යනවද කියලා.

    PS: තොපිලට ඕනි උදව්වක් කරන්න PM කරපන් ඕනි උදව්වක් දෙන්නන්.

    තැන්ක්ස්
    ගෙවින්
    ළමයි ජරාව බලයි කෙල්ලව කොල්ලෙක් රූම් අදියි මෙහෙ හිටියොත් උන්ව හොඳට හදාගන්න බැරිවෙයි කියල උඹට සවුදියට වගේ ගිහින් ඔලුවේ ඉඳන් පොරවල ගෙ අස්සේ තියන්න තමා වෙන්නෙ ළමයින්ව :baffled: මොකෝ ඔය කියන ගොඩක් හොඳ රටවල උන් පෙට්ටි කඩාගෙන ඉරාගෙන කුඩු ගංජ ගහල කරන්න තියෙන වැඩ ඔක්කොම කරනව පහලව විස්ස වෙද්දී. එහෙ ඉන්න අසහනකාරයො එක්ක බලද්දී මෙහෙ ඉන්න උන් මී පැටව් ගානයි.
     
    • Haha
    Reactions: gevin.456

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ළමයි ජරාව බලයි කෙල්ලව කොල්ලෙක් රූම් අදියි මෙහෙ හිටියොත් උන්ව හොඳට හදාගන්න බැරිවෙයි කියල උඹට සවුදියට වගේ ගිහින් ඔලුවේ ඉඳන් පොරවල ගෙ අස්සේ තියන්න තමා වෙන්නෙ ළමයින්ව :baffled: මොකෝ ඔය කියන ගොඩක් හොඳ රටවල උන් පෙට්ටි කඩාගෙන ඉරාගෙන කුඩු ගංජ ගහල කරන්න තියෙන වැඩ ඔක්කොම කරනව පහලව විස්ස වෙද්දී. එහෙ ඉන්න අසහනකාරයො එක්ක බලද්දී මෙහෙ ඉන්න උන් මී පැටව් ගානයි.
    මචන් ළමයි ව හදන්න ක්‍රම තියෙනවා මගේ ළමයෙක් අවුරුදු 16/ 17 උනාම මට ඌව/ඒකිව බලෙන් තියා ගෙන ඉන්න බැහැ . උන්ට ඕනි ෆන් එක ගනී එකට මගේ කිසිම විරුද්ධ කමක් නැහැ , හැබැයි අපි දෙමව්පියන් වශයෙන් ලමෙක් හදන්න ඕනි, උබල මේ ලගදි දැක්කනේ A/L පන්තියක ළමයි වගයක් දෙවෙනි ඉනෙම සිංදුවකට නටනවා, මම එක වැරදි කියනවා නෙමේ ඒ ළමයෙක්මගේ රස වින්ටදයන තියෙන්නේ මෙතනද ?ඉස්සර කොච්චර ලස්සන දේවල් තිබ්බ රටක්ද බන් දැන් මේ දෙරෙනේ පකේ කතා ලොකු කරන දගල්ලනේ ....

    මට ඕනි රටට වැඩ දායක ළමයෙක් හදන්න එකට ලංකාව සුදුසයි කියලා පෙන්න නැහැ .

    තව අපි කොචර දේවල් තියෙනවද කෙල්ලන්ගේ ෆොටෝ වීඩියෝ සට සට ගාල ලික් වෙද්දී කොහොමද බන් තාත්තා කෙනෙක් විදිහට ඉන්නේ,

    කෝ කිසිම ආරක්ෂාවක් නැහැනේ ,

    මෙහමයි හොදයි කියලා ලෝකේ ඔක්කොම රටවල් නං හොද නැහැ මචන්, මටනං වැදුනේ නොර්වේ /ජර්මන් / ස්විස්/ෆ්‍රාන්ස්/ඉතාලි/UK/ ඔන්න ඔය වගේ රටවල් තමා.
     
    • Like
    Reactions: LazyLizard

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලංකාවේ කෙල්ලෙක් ඔය වැඩේ කරා නම් එකි ඒ වැඩේ කරලා යයි බන්. වෙන මොනා වෙන්නද? :lol:

    ලංකාවෙත් වැඩක් කරද්දි ගෑහෑණු පිරිමි කියලා බෙදෙන්නේ නෑ බන්. ඔය මිනි එම්බාම් කරන ගෑණු ඉන්නේ. පාරවල් හදන තැන මහා අව්වේ පිරිමිත් එක්ක ගෑණු උදවිය දහඩිය වගුරමින් වැඩ කරන්නේ. ක්ලීනින් වැඩ කරන්නෙත් ලන්කාවේ ගොඩක් ගෑණු උදවියම තමයි.

    ගැටළුව පිරිමින්ගේ හැසිරීම නම්, ලංකාවේ හැම මිනිහම ගෑනියෙක් දැක්කම අමුතු විදිහට දකින්නේ නෑ. ගෑණු ගැන අමුතු විදිහට හිතන් ඉන්න එවුන්ට ගෑණු දැක්කම කිචි කිචි වගේ ඇති :rofl:
     
    • Like
    Reactions: LazyLizard

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Japane neme kohe kalath wade waradi
    Kollekta nidahase chu karaganna privacy ekak na ganiyek langa indagena ehapatte urinal eka hodanawa

    winiwida pena wasikiliye purpose eka mokakda ban?

    pitaratanam ape unta rena puka hari kamak na age karayi. ape wedihitiyo nam podima kaale kadadhasi kole bola renna igannuwe ..e kiyala dan api renne kadadhasiyeda.. hariyatama walata danawa bola. yako rena eka winiwida pena ewwa aethulata karanna unge tiyenne pissu manasikathwayak
    Athulata giyama Wade karanna Kota oke winiwida bawa nathi wena widiyata hadala thiyenne.
    Oka hadala thiyenne loketa penna chu karanna nemeyi.
    Athulata yanna kalin toilet eka pirisiduda kiyala eliye idalama balanna puluwanne ekayi purpose eka
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ane manda itin api ubala lankawata bena bena innawa, eth rata hadanna idiripath wenne ne kawrut, ape rata hadanna nam bena bena inna un bena bena inne netuwa issarahata enna ona, api athal eke gedetta wela idan rate unge weradi hoya hoya unta bena bena innawa
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    මෙහෙමයි මචන් අපි හිතනවා වගේ ජර්මන් වල තිබිලා තියෙන්නේ presidential ship එකක් නෙමේ එහෙ තිබිල තියෙන්නේ chancellor එකක් ඒ කියන්නේ dictator ship එකක් වගේ තමයි . හැබැයි හිට්ලර් කියන්නේ පාරේ වැටිච්ච එකෙකුත් නෙමේ උත් හෙන වංශවත් පව්ලක එකෙක් හැබැයි මුළු පව්ලම පලවෙනි ලෝක යුද්දෙන් බැට කාපු එකෙක්. මුට උවමනා වෙලා තියෙනවා කොහොම හරි ජර්මන් ජාතිය ලෝකේ උතුම් ජාතියක් කරන්න එක

    ඒ වගේ දෙයක් කරන්න සාදක ගොඩක් ඕනි වෙනවා.

    1. ජීව සාධක - ඔරිජිනල් සුපිරි DNA (සුදු හම සහ නිල් ඇස) උස අඩි 7 පන්නන්න ඕනි.
    2. මොලය අශිර්ත සංකීර්ණ ගණනය /හදුනා ගැනීම් සහ ප්‍රතික්‍රියා වේගය /නිර්මාණ ශිල්පය ප්‍රාගුන්‍ය සහා ඒ ආශිත විසදුම් සෙවීම්
    3. රටේ ස්වාබහවික සම්පත් පරිහරණය සහ ඒවායේ ආරක්ෂාව
    4. රටේ ying DNA සහ Yang DNA අනු වලින් ARYAN Race එක නැවත ස්ථාපිත කිරීම
    5. රට මුළු යුරෝපයේ අගනුවර කිරීම.
    6. ආර්යන් මුල් තැන ගැනීම සහා ආර්යන් ගෙන් පමණක් දෙවෙනි පළපුර සැදීමට පටන් ගැනීමට මුල් අඩිතාලම් දැමීම.

    තව විස්තර ඕනි නං කියහල්ල . පැහැදිලි කරලා සුපිරියටම කියලා දෙන්න තොපි ඔක්කොටම

    තැන්ක්ස

    ගේවීයා
    දන්න හැමදෙයක්ම කියන්න ප්‍රෙන්ස් ❤️
     
    Eka eka ahanakan inna epa ban
    Okkoma wistare dala thread1 dapan
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    TV shows kohomada?

    🧐

    Anime/Manga Tv series කියන්නේ මාරම දේවල් ජීවිතේ ට ගන්න දේවල් තියෙනවා
    Super heroes මගුල් වගේ නෙවෙයි
    දන්නෝ දනිති