Kaha paata kola paata kodi deka sajiyageda?
NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයිපචයගෙ කෙහෙල් කොලේ වගේම තමා. ඔක්කොම එකම මයින්ඩ් සෙට් එක තියෙන්නෙ. අන්රයිය ජනා උනාම ලොකු මිටියක් හදයි නෙලුම් කුලුණ වගේ.
හන්දිවල ලෙනින්ගේ පිළිමයක් තියන්නත් ඉඩ තියෙනව
ලෙනින් නෙවෙයි මේක දකින කොන්ත්‍රාත් කාරයො ටික තමා ඔය. උන් බයේ ඉන්න ඇත්තේ අනුරයියය ආවොත් වැඩ නැති වෙයි කියල.Comrades
![]()
ithin hutto samahara iskolawala postar gahala thiyenne mainappochige
උඹ ජෙප්පෙක්ද??පට්ට විශේෂයි මේකේ ඉන්න එකෙක්වත් ජෙප්පන්න්ට කැමති කියල කෙලින්ක් කියන්නේ නැ
ඒ තරමට කලින් අත්දැකීම් තියනවා![]()
උබලා මොන තරම් මැරුණත් මේ පාර චන්දයක් තිබ්බොත් එන්නේ ජෙප්පෝ තමා
ඒ නිසා රනිලා වෙන ගේමක් ගහලා තමා චන්දෙ තියන්නේ
Meka nan maha aparadayak![]()
විමල්ගෙ ලක්ශ 25 කෙහෙල් කොලේට වඩා නම් හොදයි