මේක ලස්සනයිද?

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සිංදුවනම් පංකාදු පහයි.:love::love::love:
    රෙප් දෙන්න බැනේ මචන්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොස්තාපල්;10692958 said:
    ado dinithiya kiyanne ammata :lol: :P


    :frown::frown: math dannawa ban,, hebei ekige nama ekanam mama makkai karanne??:baffled::baffled:

    ape sinhala pothe thibuna mathakata "Sobadaham dinithiyage Apuuru nirmanayak wana" kiyana seen ekak..
    mama iskole giya ban :angry::angry:

    monawa unath lassana nama needa DINITHI..kellath pankaadu 5i. hebei pattama napurui ban... den Docek..
     

    dakune maraya

    Member
    Mar 5, 2012
    105
    10
    0
    Matara
    අඩෝ මට එක කොටුවක් පනින්න පොඩි රෙප් අඩුපාඩුවක් තියෙනවා..:lol::lol:
    ඒක නිසා ඉස්සර මම ලියපු ලස්සන සින්දුවක් වගේ එකක් තියෙනවා..ඒක මම මෙතන දාන්නම්..ඒක ලස්සනයිනම් මට + රෙප් දීපන්..

    (බයිට් එකට ගන්න ඔට්ටු නැහැ හරියැ :growl::growl:)


    දිනිතියකට මගේ හිතින් රහසින් පෙම් කළා
    ඇය මගේම වෙන්නට මම ප්‍රාර්ථනා කළා
    ඇගේ සතුට වෙනුවෙන් මම හැමදේමත් කළා
    අන්තිමේදි ඇය තව වෙන හදකට පෙම් කළා

    ඇය හමුවී දොඩමලු වෙන්නට මා ප්‍රිය කළේ
    ඇගේ මිහිරි කතා වලින් මාව උමතු කළේ
    මගේ සිහින මන්දිරවල ඇයමයි රජ කළේ
    ඇය වෙනුවෙන්මයි මගේ ජීවිතෙ කැප කළේ

    ඇයයි මගේ ජීවිතයම මල් යහනක් කළේ
    ඒත් ඇයයි ඇගේ සිතින් මාව දුරස් කළේ
    පෙර දින මා පෙම් කල ඒ මගේ දයාවියේ
    මතු භවයේදීවත් එක්වෙමුද ප්‍රියාවියේ...



    20080829_LonelyBoy.jpg


    ලස්සනයි නේද?:growl::growl:

    මචන් තරහා ගන්න එපා

    මාත් නිකන් යද්දී එද්දී දිනිති ටෝක් කලා...
    ඒත් එයා ලයින් දීලා මාව ගොනා කලා....
    අන්තිමේදී දිනිති ඇවිත් මාවා හම්බ වෙලා....
    අයියා මම ආදරෙයි නේ කියලා පෙම් කලා...
    :lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::confused::confused::confused::yes::yes::yes::lol::lol::lol::lol: