කොස්තාපල්;10692958 said:ado dinithiya kiyanne ammata![]()
![]()

math dannawa ban,, hebei ekige nama ekanam mama makkai karanne??


අඩෝ මට එක කොටුවක් පනින්න පොඩි රෙප් අඩුපාඩුවක් තියෙනවා..
ඒක නිසා ඉස්සර මම ලියපු ලස්සන සින්දුවක් වගේ එකක් තියෙනවා..ඒක මම මෙතන දාන්නම්..ඒක ලස්සනයිනම් මට + රෙප් දීපන්..
(බයිට් එකට ගන්න ඔට්ටු නැහැ හරියැ)
දිනිතියකට මගේ හිතින් රහසින් පෙම් කළා
ඇය මගේම වෙන්නට මම ප්රාර්ථනා කළා
ඇගේ සතුට වෙනුවෙන් මම හැමදේමත් කළා
අන්තිමේදි ඇය තව වෙන හදකට පෙම් කළා
ඇය හමුවී දොඩමලු වෙන්නට මා ප්රිය කළේ
ඇගේ මිහිරි කතා වලින් මාව උමතු කළේ
මගේ සිහින මන්දිරවල ඇයමයි රජ කළේ
ඇය වෙනුවෙන්මයි මගේ ජීවිතෙ කැප කළේ
ඇයයි මගේ ජීවිතයම මල් යහනක් කළේ
ඒත් ඇයයි ඇගේ සිතින් මාව දුරස් කළේ
පෙර දින මා පෙම් කල ඒ මගේ දයාවියේ
මතු භවයේදීවත් එක්වෙමුද ප්රියාවියේ...
![]()
ලස්සනයි නේද?![]()


















