බලන්න මගේ සීගිය ලස්සනයිද? අඩුපාඩු පෙන්වා දෙන්න!(නිර්මාණය නම් මගේ නෙවෙයි.හරි දුකක් වින්දා මේක දාගන්න)
ම්... මටත් එහෙම හිතුනා.lassana pic eka sis.. but but tikak loku wedi nedda?
ෂා... හොඳ අදහසක් නේ!ganu rupe witharak kapala gaththanam hari. ethakota elama thama!!![]()
දිග විතරක් ටිකක් වැඩි කලොත්..?
ඔව් නේ. මේකෙ ඉන්නේ ඉතිං විශාරද ලා නේdiga vadi kaloth image eka adila vage penai. ethakota asvabavika gathiyak ai. oyaata diaga vadi karann onnnum monavahari image ekak hari text tikak hari ekathu karanna lassanata.

lassanai sis. mama kiuwe oya gena neme sigiya gena. tawa tikak loku una nam niyamai.![]()



lassanai sis. mama kiuwe oya gena neme sigiya gena. tawa tikak loku una nam niyamai.![]()

ow maath ehema hithanawaganu rupe witharak kapala gaththanam hari. ethakota elama thama!!![]()
ඕක 47kB එක නිසා එයාලට කිය්ල එහෙම වැඩි හානියක් නෑ
මේ වගේ එකක් ඩය'ලප් අයට, ලිමිටඩ් අයට එපා වෙයි තමා
