මේක ලස්සනයිද ?

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ම්... මටත් එහෙම හිතුනා.

    ya meh ganata wage honda nedda? :)
    wtysdl.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිග විතරක් ටිකක් වැඩි කලොත්..?

    diga vadi kaloth image eka adila vage penai. ethakota asvabavika gathiyak ai. oyaata diaga vadi karann onnnum monavahari image ekak hari text tikak hari ekathu karanna lassanata.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    මේ වගේ එකක් ඩය'ලප් අයට, ලිමිටඩ් අයට එපා වෙයි තමා:lol:
    ඕක 47kB එක නිසා එයාලට කිය්ල එහෙම වැඩි හානියක් නෑ
    ප්‍රශ්නෙ තියෙන්නෙ බලන මිනිස්සුන්ට ඕක එපා වෙනව
    පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ උඩ එදල පහලට එන්න
    වැඩිය පේන්නෙ ඔයාගෙ සිගියනෙ ?? :eek: