ඉගෙන ගන්න කියලා දැන් social media නෑ ඉතින්
YouTube ගන්න දෙයක් නෑ 2020-2021 update එකෙන් පස්සේ, clickbait, AI voiceover, shorts වැඩි වුණා
channel ගොඩක් retire වුණා
FB, insta නම් කතා කරලා වැඩක් නැහැ
Reddit එකේ politics, ඒක නම් ඉතින් 2025 වෙද්දි සාමාන්‍ය තත්වෙට එයි