මේක ලිඳ ලග සංගමෙ වගේනෙ දැන්

CharithAM4

Active member
  • Oct 30, 2021
    64
    199
    33
    Elakiri එක කලින්නම් අනිත් සමාජ මාද්‍ය වල නැති අලුත් තාක්ශනය, අලුත් business වගේ අලුතෙන් මොනවහරි ඉගෙනගන්න වැදගත් දෙයක් තියන එකක්. යාලුවෙක්ට, අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක්ට බය නැතුව කියන්න පුලුවන් මෙන්න මේ site එකට ගිහින් බලන්න සුපිරි content තියනව. අලුත් වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන් කියල.
    ඒත් දැන් මොනවද මේකෙ තියෙන්නෙ තනිකරම එක එකාගෙ කේලම් ටිකයි, මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නැති ලැට්වලවල් වගේ කටවල් තියන උන්ගෙ අමු කුනුහර්ප ටිකයි, අරූගෙයි මුගෙයි ජාතිවාද ආගම්වාද ටිකයි, තව එකී නොකී ඕපදූප ටිකයි විතරයිනෙ.
    දැන් මේක වදින කට්ටිය ටිපර් වෙලා හොඳ හොඳ ඒව කියයි.
    මම මේක අහන්නෙ ඇඩ්ම්න්ලගෙන් ඔයාල අර මම මුලින් කිව්ව වගේ වැදගත් thread දාන වෙන platform එකක් හදල තියනවද, නැත්තම් දැන් අලුත් Elakiri එක මෙහෙමද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ow balanna lamayekta mewa penanne khmd kiyala

    අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක්ට බය නැතුව කියන්න පුලුවන් මෙන්න මේ site එකට ගිහින් බලන්න සුපිරි content තියනව. අලුත් වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන් කියල.
    nagina dewal igena ganna puluwn habai

    1732726024485.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Elakiri එක කලින්නම් අනිත් සමාජ මාද්‍ය වල නැති අලුත් තාක්ශනය, අලුත් business වගේ අලුතෙන් මොනවහරි ඉගෙනගන්න වැදගත් දෙයක් තියන එකක්. යාලුවෙක්ට, අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක්ට බය නැතුව කියන්න පුලුවන් මෙන්න මේ site එකට ගිහින් බලන්න සුපිරි content තියනව. අලුත් වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන් කියල.
    ඒත් දැන් මොනවද මේකෙ තියෙන්නෙ තනිකරම එක එකාගෙ කේලම් ටිකයි, මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නැති ලැට්වලවල් වගේ කටවල් තියන උන්ගෙ අමු කුනුහර්ප ටිකයි, අරූගෙයි මුගෙයි ජාතිවාද ආගම්වාද ටිකයි, තව එකී නොකී ඕපදූප ටිකයි විතරයිනෙ.
    දැන් මේක වදින කට්ටිය ටිපර් වෙලා හොඳ හොඳ ඒව කියයි.
    මම මේක අහන්නෙ ඇඩ්ම්න්ලගෙන් ඔයාල අර මම මුලින් කිව්ව වගේ වැදගත් thread දාන වෙන platform එකක් හදල තියනවද, නැත්තම් දැන් අලුත් Elakiri එක මෙහෙමද?
    Ow yalu
    Mata nam dan ennat epa wela tiyenne
    Idalahitala mamat log wenne
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොනදේක උනත් පටන්ගන්නකොට තියෙන කොලිටිය කාලෙත් එක්ක නැතුව යනවා බං. එක්කෝ ඒ වෙනස බාරගන්න ඕන නැත්නම් අයින්වෙලා යන්න ඕන. සමාජයේ හොදට වැඩිය නරක වැඩියි. මේකත් එක්තරා විදිහකට සමාජයේ පැතිකඩක් තමයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Elakiri එක කලින්නම් අනිත් සමාජ මාද්‍ය වල නැති අලුත් තාක්ශනය, අලුත් business වගේ අලුතෙන් මොනවහරි ඉගෙනගන්න වැදගත් දෙයක් තියන එකක්. යාලුවෙක්ට, අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක්ට බය නැතුව කියන්න පුලුවන් මෙන්න මේ site එකට ගිහින් බලන්න සුපිරි content තියනව. අලුත් වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන් කියල.
    ඒත් දැන් මොනවද මේකෙ තියෙන්නෙ තනිකරම එක එකාගෙ කේලම් ටිකයි, මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නැති ලැට්වලවල් වගේ කටවල් තියන උන්ගෙ අමු කුනුහර්ප ටිකයි, අරූගෙයි මුගෙයි ජාතිවාද ආගම්වාද ටිකයි, තව එකී නොකී ඕපදූප ටිකයි විතරයිනෙ.
    දැන් මේක වදින කට්ටිය ටිපර් වෙලා හොඳ හොඳ ඒව කියයි.
    මම මේක අහන්නෙ ඇඩ්ම්න්ලගෙන් ඔයාල අර මම මුලින් කිව්ව වගේ වැදගත් thread දාන වෙන platform එකක් හදල තියනවද, නැත්තම් දැන් අලුත් Elakiri එක මෙහෙමද?
    අද වෙද්දි ඇත්තම කිව්වොත් ඉගෙන ගන්නම ඕනා කෙනෙක්ට එලකිරියට වඩා හොද තැන් තියනවා. මෙකෙ එවුන් එලකිරිය සුපිරි ඉගෙන ගන්න ඒවා තිබ්බා කියලා කියද්දි කියන්නේ යටගිය දවස කාලයක්. ඒ යටගිය දවසට වඩා අද වෙච්චි yt එකෙත් අනෙක් හැම සයිට් වලත් වඩාත් හොඳින් ඒවා කරනවා. අකුරු වලට වඩා මල්ටි මිඩියා වලින්ම. ඒ නිසා ඔය කියන වැඩේට මේක යල්පැන ගොස් අවසන්.

    ⁣හැබැයි තාමත් මෙතන මිනිස් ඝට්ටනය වෙනවා. ගැටුම් හා අනනුකුලවිම තමා මිනිස් සන්තානය. ඒක කවදාවත් යල්පනින්නේ නැති නිසා ඒක ඉතිරි වෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එකෙක් අහන ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නාම ඒ උත්තරේ වැරදි කියන්න එල්ලි එල්ලි තර්ක කරන එවුන් ඉන්නවා. එතකොට හිතෙනවා මොන උට්ටකට උත්තර දෙන්න ආවද කියලා. සිංහලු හරි ආසයි වෙන එකෙක්ගේ වැරැද්දක් පෙන්වලා සතුටු වෙන්න.
    තව එවුන් ඉන්නවා උන්ගෙ ප්‍රශ්න වලට දෙන හැම උත්තරේටම ප්‍රශ්නයක් තියෙන එවුන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    @scurvy ඉස්සර එළකිරි.කොම් කියලා සර්ච් කරාම ගෑනු හෙලුවැල්ලෙන් ඉන්න ෆොටෝ එක්ක වලතරගේ ෆොටෝ සෑහෙන්න එනවා. ඒත් දැන් මේ තියන ෆොටෝ එක විතරයි සර්ච් රිසාල්ට් එක විදියට එන්නේ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේකෙ දැන් ඉන්නෙ සෝෂල් anxiety තියෙන උන් විතරයි
    තව සමහර මනස විකුර්ති වෙච්ච උන්
    හැම ත්රේඩ් එකටම ඇවිත් "අම්මව දැක්කාම පයිය නගිනව කියල කියනව"
     
    • Like
    • Haha
    Reactions: Yeezus and Yastysan