මට කවුරුවත් කියන ඒවා අහන ඉන්න බැහැනේ බන්.උපරිම විනාඩි දෙකක් වගේ.ගොඩාක් මට වැදගත් දෙයක් වගේ නම් අහන ඉන්න පුළුවන්.ඔය කතා කරන්න එන උන් කියන ඒවා අහන් ඉන්න බෑ.අහන් ඉන්න ඒවා මොලේට යන්නේ නැ.ඔය මන් ආසම කෙනක් දෙන්නෙක් ඉන්නවා උන් කියන ඒවානම් අහන ඉන්න පුළුවන්.ඔය හොදම යාළුවො කියන එව්වත් අහන හිටියට ඔලුවට යන්නේ නැ.
