මේක ලෙඩක්ද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට කවුරුවත් කියන ඒවා අහන ඉන්න බැහැනේ බන්.උපරිම විනාඩි දෙකක් වගේ.ගොඩාක් මට වැදගත් දෙයක් වගේ නම් අහන ඉන්න පුළුවන්.ඔය කතා කරන්න එන උන් කියන ඒවා අහන් ඉන්න බෑ.අහන් ඉන්න ඒවා මොලේට යන්නේ නැ.ඔය මන් ආසම කෙනක් දෙන්නෙක් ඉන්නවා උන් කියන ඒවානම් අහන ඉන්න පුළුවන්.ඔය හොදම යාළුවො කියන එව්වත් අහන හිටියට ඔලුවට යන්නේ නැ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉස්සර වගේ දෙයක් කියවන්න එහෙම කම්මලියි.පොත් පත් එහෙම.මාර සීන් එක.ocd කියන්නෙ මේකටද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,745
    113
    Homagama
    මට කවුරුවත් කියන ඒවා අහන ඉන්න බැහැනේ බන්.උපරිම විනාඩි දෙකක් වගේ.ගොඩාක් මට වැදගත් දෙයක් වගේ නම් අහන ඉන්න පුළුවන්.ඔය කතා කරන්න එන උන් කියන ඒවා අහන් ඉන්න බෑ.අහන් ඉන්න ඒවා මොලේට යන්නේ නැ.ඔය මන් ආසම කෙනක් දෙන්නෙක් ඉන්නවා උන් කියන ඒවානම් අහන ඉන්න පුළුවන්.ඔය හොදම යාළුවො කියන එව්වත් අහන හිටියට ඔලුවට යන්නේ නැ.

    ඔව්, ඩිසෝඩර් 2ක් ඉන්ටරිලේට් වෙනවා.
    . සයිකො කෙනෙක් හම්බවෙන්න.
     
    • Like
    Reactions: Scattered123