මේක ලෙහපන්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සුමිහිරි පානේ පදමට ................... ගහලා
    දුරකථනයකින් ඇමතුම් .................... දීලා
    මෝඩසාර දැන් කිරුළට ............... බැනලා
    කොට්ටෝරුවා ඌ කෙහෙලට ... කොටලා


    😁😁😁 😄😄😄 🤓🤓🤓
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලගම තියන අයුර්වෙදෙන් හෝ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න........................ 😁 😁 😁 😆 :ROFLMAO:
    හාමුදුරුවෝ නම් ලෙහල දෙයි, හැබැයි ආයුර්වේදෙට නම් බෑ. 😄😄
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙන්නම කිව්වෙ කවුද අනිකා ?
    502404.jpg
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දෙන්නම රට අවුලුවන වැඩ කරන්නෙ
    අන්න ඒකයි. කිරුලපනයා කියනවා ඌට එච්චර බනිද්දි "නානසාර හාංදුරුවන්ගේ ජාතික ශාසනික මෙහෙවරට අපේ තීන්නේ ලොකූ ගවුරවයක්" කියලා. යකෝ තම්බි මරන එකද ශාසනික මෙහෙවර? මුං ඔක්කොම එකවල්ලේ පොල්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අන්න ඒකයි. කිරුලපනයා කියනවා ඌට එච්චර බනිද්දි "නානසාර හාංදුරුවන්ගේ ජාතික ශාසනික මෙහෙවරට අපේ තීන්නේ ලොකූ ගවුරවයක්" කියලා. යකෝ තම්බි මරන එකද ශාසනික මෙහෙවර? මුං ඔක්කොම එකවල්ලේ පොල්.
    ආපෝ තෝ අනික් ටියුබ් ලයිට් එක ... 🤣🤣🤣