මේක වටිනවද බන්. Apple iPad

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මේක වටිනවද බන්. Apple iPad

https://ikman.lk/en/ad/apple-ipad-4-retina-4g-cellular-for-sale-kandy

කෝල් එකක් දෙන්න ට්‍රයි කළා වැඩ නැ.


fbeeda9d-3c12-4369-95c1-92f5b3aa3390.png
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ussapu ekakda danne na kokatath check karala ganin padu nam na wage:yes:
kohomada ban check karanne??බොක්ස් එක පිටින්ම තියෙනවා නම් ඉස්සුවා වෙන්න බැ නේද?
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
kohomada ban check karanne??බොක්ස් එක පිටින්ම තියෙනවා නම් ඉස්සුවා වෙන්න බැ නේද?

oke mokakda code ekak tyenawa authentic da check karanna. apple use karana un meke dala tibba. mn nam owa danne na machan. tama android.:P
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22811350 said:
හුත්තෝ ජනාධිපති තෝ තාම එක දාස් නමසිය කියෙද ඉන්නේ
ඇයි පකෝ.. පොඩි ඒකිගෙන් බේරිල්ලක් නැ ඕකක් අරන් දෙන්න කියලා.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22811405 said:
සරලයි කියලා ඇවිල්ලා දැන් හොයන්නේ අය් පෑඩ්
සිරාවට කියහන්කෝ. මේ ගණන්වලට වටිනවද? මේවා ගැන දන්නේ නැ.

fbeeda9d-3c12-4369-95c1-92f5b3aa3390.png
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22811444 said:
ඇපල් use කරන්නේ නෑ බන්
Over Price නිසා සහ වැඩ කරගන්න අමාරුයි
:yes:
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22811488 said:
ඔය අඩුවට එකක් අරන් දියන් බන්
apple ම ඕනලු බන්. එකත් සිම් දාන එක අනන් මනං විස්තර කෝටියයි. ඔක්කොම ඉල්ලන්නේ මගෙන්, මුන්ගේ අම්මට උකන්න. අම්මගෙන් මුන් සත පහක දෙයක් ඉල්ලන්නේ නැ.
 
apple ම ඕනලු බන්. එකත් සිම් දාන එක අනන් මනං විස්තර කෝටියයි. ඔක්කොම ඉල්ලන්නේ මගෙන්, මුන්ගේ අම්මට උකන්න. අම්මගෙන් මුන් සත පහක දෙයක් ඉල්ලන්නේ නැ.

උබ ඉතින් හුරතල් කරනවා ඇති :lol::rofl: