මේක විදගන්නද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා සයිනොපාම් 1st dose එක අද විදගන්න chance එකක් ඇවිත් තියෙනවා, ඒක විදාගන්නද,නැත්නම් modona එක එනකල් ඉන්නද,එකේ 2nd dose එකක් එයිද කියලා sure නෑ කියලත් හිතෙනවා,උබලට මෙහෙම එකක් උනොත් තෝරාගන්නේ මොකක්ද

    UPDATE-.ලැබෙන එන්නත හොදම එක කියලා හිතලා සයිනොපාම් එක විදගත්ත 🤭🤭🤭
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    moderna එක විදගනින්. sinopharm විදල මූට පිස්සු හැදිලා. :sorry:

    moderana එක එනකල් ඉන්න වෙනවා ඉතින් කවදා හරි,අද විදගන්න පුළුවන් සයිනෝපාම් ,මට මේ හිතාගන්න බැරිව ඉන්නේ,සයිනෝ ගත්තා කියලා වැඩක් නැති වෙයිද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    sinopharm එක විදින්න. ඒක 2nd dose එක ගන්න පුළුවන්. moderna 2nd එක විදින්න පරක්කු වෙයි. අරක common නිසා ඒක විදගනින්.
     
    • Like
    • Love
    Reactions: wqe123 and Phonemy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    මමත් 30ට අඩුයි,
    කමක් නෑ චාන්ස් එකක් ඇවිත් තියේ නම් ගහගන්න. වැඩක් නැති එකකට WHO approval හම්බෙන්නේ නෑ නේ. මේ conspiracy theorists ල ගෙ බම්බු අහල මොකුත් ගහගන්නෙ නැතුව ඉන්නවට වඩා ඒක හොඳයි. Moderna එකත් පස්සෙ booster shot එකක් හැටියට හරි ගන්න පුළුවන් වෙයි private sector එකට vaccine ගේන්න දුන්නාම
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කමක් නෑ චාන්ස් එකක් ඇවිත් තියේ නම් ගහගන්න. වැඩක් නැති එකකට WHO approval හම්බෙන්නේ නෑ නේ. මේ conspiracy theorists ල ගෙ බම්බු අහල මොකුත් ගහගන්නෙ නැතුව ඉන්නවට වඩා ඒක හොඳයි. Moderna එකත් පස්සෙ booster shot එකක් හැටියට හරි ගන්න පුළුවන් වෙයි private sector එකට vaccine ගේන්න දුන්නාම
    why don't you go and take it first ? its there, if you can't I will, myself assist you to get one, but its Chinese Bread, interested? I will PM the number and the place go and take


    මෙතන ඇවිත් පොර ටෝක් දෙනවා, අනිත් උන්ට කියන්න කලින් ගිහින් ගහගනින් මල්ලි තැන කියන්නම්
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Not interested, perv.
    see, you can give your big speech, but you can't prove it, who is the pervert,

    I say what I do,

    පව් බන් උඹ පලයන් සක්විති සර්ගේ CD එකක් බලලා බුදියගනින්, හයියෝ රන්ජනී අපරාදේ එදා රැ කලින් නිදිය ගත්තේ නැත්තේ

    අනිත් උන්ට කියන්න කලින් උඹ කරපන්