මේක විදගන්නද

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Piss off boomer - like I said, not interested. Why don't you go find something else to stuff yourself
    කටින් පොර , උඹත් බලන් ගියාම සක්විතිම තමයි

    clinical trial! :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    අද සයිනොෆාම් එක විදින්නෙ නැතුව මොඩර්නා එනකන් ඉන්න පුලුවන් වෙයිද කවුද දන්නෙ. 😌
    අනික කවුද උඹට මොඩර්නා එක ආවම විදින්නම් කිව්වෙ?
     
    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    381
    1
    771
    93
    awMjAz1_460swp.webp
     
    • Like
    Reactions: Phonemy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බයියෝ කියන විදියට නම් පැනිය හොයාගෙන බොන්න පුළුවන් නම්. එහෙම බැරි නම් චීන බෙහෙතක් විදගන්න. පර සුද්දගේ පැනඩෝල් පෙත්තක් වත් බොන්න එපා.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    අද සයිනොෆාම් එක විදින්නෙ නැතුව මොඩර්නා එනකන් ඉන්න පුලුවන් වෙයිද කවුද දන්නෙ. 😌
    අනික කවුද උඹට මොඩර්නා එක ආවම විදින්නම් කිව්වෙ?
    අම්මා හොස්පිටල් වැඩ කරන්නේ බං,මේක විදගන්න chance එක ආවෙත් එහෙම,
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    අම්මා හොස්පිටල් වැඩ කරන්නේ බං,මේක විදගන්න chance එක ආවෙත් එහෙම,
    වයස කීයද? 30ට අඩුද?

    මේක මැසේන්ජර් ස්ටෝරි දැම්මොත් මාව බ්ලොක් වෙයිද?
    ------ Post added on Aug 9, 2021 at 10:29 AM
     
    • Like
    Reactions: Phonemy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    එහෙම ඕනත් නෑ බං ජොබ් එකක් කරනවා කිව්වම විඳිනවා

    ඔව්
    හැබැයි අද සයිනොෆාම් ගහලා පස්සෙ 30ට අඩු උන්ට මොඩර්නා ගහනව කිව්වොත් තමා වැඩේ. අපරාදෙනෙ එතකොට.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    හැබැයි අද සයිනොෆාම් ගහලා පස්සෙ 30ට අඩු උන්ට මොඩර්නා ගහනව කිව්වොත් තමා වැඩේ. අපරාදෙනෙ එතකොට.
    ඔව් බං,ඒත් කවදා වෙනකල් බලාගෙන ඉන්නද වෙයිද දන් නෑ නි,අනික දැන් අම්මලාගේ ස්ටාෆ් එකෙත් ගොඩක් positive වෙලා බං,බයටම තමා මේකත් විදගන්න බැලුවේ,අපේ මාමා කෙනෙක් ඉන්නවා MOH එකේ පොරගෙන් ඇහුවම කිව්වෙත් මෙහෙ moderna 1st dose දුන්න අයටත් 2nd එක තාම ඇවිත් නෑ කියලා,මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ,අම්මා දැන් කතා කරලා විඳපු නැති යාලුවෝ ඉන්නවා නම් එක්කන් එන්න කියලා, ගමේ උන් එක්කන් යන්නත් බයයි ඕක විදලා උන්ට ඇලජික් උනොත් කියලත්,හොඳ කරන්න ගිහින් ඔහොම මගුල් වෙනවානි
     
    • Sad
    Reactions: Heshan Daminda

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    කටින් පොර , උඹත් බලන් ගියාම සක්විතිම තමයි

    clinical trial! :P
    අහ පොර ටෝක් ගුඅන්පි පොන්නය
    උබේ අම්මට ගහපු වක්සින් එක මොකක්ද පෙන්නපන් බලන්න
    නැත්නම් මම ඒ ගහපු එකේ ෆොටෝ එකක් එවන්නද උබට බලල කිම්බ අත ගා ගන්න

    වැක්සින් ත්‍රෙඩ් අස්සේ හමිනිල හුකා ගන්න එපා සජිත් පොන්නය
    සජිත් පොන්නය නෙන්නෙම් නැත්නම් ලමෙක් කෝ :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔව් බං,ඒත් කවදා වෙනකල් බලාගෙන ඉන්නද වෙයිද දන් නෑ නි,අනික දැන් අම්මලාගේ ස්ටාෆ් එකෙත් ගොඩක් positive වෙලා බං,බයටම තමා මේකත් විදගන්න බැලුවේ,අපේ මාමා කෙනෙක් ඉන්නවා MOH එකේ පොරගෙන් ඇහුවම කිව්වෙත් මෙහෙ moderna 1st dose දුන්න අයටත් 2nd එක තාම ඇවිත් නෑ කියලා,මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ,අම්මා දැන් කතා කරලා විඳපු නැති යාලුවෝ ඉන්නවා නම් එක්කන් එන්න කියලා, ගමේ උන් එක්කන් යන්නත් බයයි ඕක විදලා උන්ට ඇලජික් උනොත් කියලත්,හොඳ කරන්න ගිහින් ඔහොම මගුල් වෙනවානි

    මේ මල්ලි නිකන් බයිලා නොගහ ඕනේ නම් ගිහින් ගහ ගනින් නැත්නම් නිකන් ඉදපන්
    ලංකාවේ බහුතරයක් ගහන්නේ සයිනොෆාම්
    ඇවිදගන්න බැරි ආච්චිලා පවා ඇවිත් ගහනවා මොන ඇලජික් එකක් වත් නැ

    ටික දවසකින් පොලිසියෙන් ඇවිත් කනට ගහල පුකට ඉන්ජෙක්ෂන් එක ගහයි ගම ඉස්සරහා ඇදුම් ගලෝල
    එක වෙනකන්ද ඉන්නේ

    නිකන් බුරුවෙක් නොවී ගිහින් ගහ ගනින්
    ලංකාවේ කෝටියක් දෙනා ඕක ගහල කාටවත් අවුලක් වෙලා නැ
     
    • Haha
    Reactions: Phonemy

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අහ පොර ටෝක් ගුඅන්පි පොන්නය
    උබේ අම්මට ගහපු වක්සින් එක මොකක්ද පෙන්නපන් බලන්න
    නැත්නම් මම ඒ ගහපු එකේ ෆොටෝ එකක් එවන්නද උබට බලල කිම්බ අත ගා ගන්න

    වැක්සින් ත්‍රෙඩ් අස්සේ හමිනිල හුකා ගන්න එපා සජිත් පොන්නය
    සජිත් පොන්නය නෙන්නෙම් නැත්නම් ලමෙක් කෝ :lol:
    ආ කුලියට පුක දෙන හුකන්නා ,මගේ අම්මට ගහන්න නම් උඹට අමාරුයි ඉඳා බලපන්

    https://ibb.co/TYPmTZs

    GI බටයක් පස්සේ එවන්නම් එක පුකේ ගහගන්නින් අමාරුව හොඳ වෙන්නේ,
    පුක දෙන්නා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ටික දවසකින් පොලිසියෙන් ඇවිත් කනට ගහල පුකට ඉන්ජෙක්ෂන් එක ගහයි ගම ඉස්සරහා ඇදුම් ගලෝල
    එක වෙනකන්ද ඉන්නේ

    බලෙන් විදින බැහැ එන්නතක්...අනික මු 30 අඩු නිසා කොහොමත් බැහැ

    lol.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    මේ මල්ලි නිකන් බයිලා නොගහ ඕනේ නම් ගිහින් ගහ ගනින් නැත්නම් නිකන් ඉදපන්
    ලංකාවේ බහුතරයක් ගහන්නේ සයිනොෆාම්
    ඇවිදගන්න බැරි ආච්චිලා පවා ඇවිත් ගහනවා මොන ඇලජික් එකක් වත් නැ

    ටික දවසකින් පොලිසියෙන් ඇවිත් කනට ගහල පුකට ඉන්ජෙක්ෂන් එක ගහයි ගම ඉස්සරහා ඇදුම් ගලෝල
    එක වෙනකන්ද ඉන්නේ

    නිකන් බුරුවෙක් නොවී ගිහින් ගහ ගනින්
    ලංකාවේ කෝටියක් දෙනා ඕක ගහල කාටවත් අවුලක් වෙලා නැ
    මූට 30ට අඩුයිනෙ. ඒක නිසා මූට පොලිසියෙන් ඇවිල්ල ගහල නම් කුදලන් යන්නෙ නෑ තාම. මාත් මේ ගියොත් ආයෙ 30ට අඩු නිසා එන්න වෙයිද කියලයි නොගිහින් ඉන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Both Gender? 🤔 Ehenm ethakan innawa. Ow 😏
    ඔය පුනක්කු බොන ගොන් බයියෙක්....උ හිතන් ඉන්නේ මිනිසුන්ගේ ඇදුම් ගලවලා බලෙන් බෙහෙත් විදින පුළුවන් කියලා...

    ඕවා කරොත් බලේ නැති උන දවසට කරපු නිලදාරී ටිකට වෙන්නේ ලලිත් වීරතුංග, අනුෂ පැල්පිටට උන දේ
     
    • Haha
    Reactions: kevin_levin