ඔවුන්ට නෙමෙයි.. ඔහුට.. ඒක වචන.. him වෙනුවට them තිබුනනම් ඒක හරි..ado sirawatama neda.![]()
අපි ඔවුන්ට යන්න දෙමු.
අපි ඔහුට යන්න දෙමු.
අපි ඔහුට යන්න දෙන්නම්. (අනාගත කාලේ වාක්යක්)




අපි එයාට යන්න දෙනවා / දෙන්නම්
ජොබ් එකකින් වගේ අයින් කර්ද්දි කියනවා.
දෙමු කියන්නේ කියන්නේ දැන් කරන දෙයක්. ඉන්ග්රිසි වාක්‍ය මෙහෙම තිබ්බා නම් දෙමු හරි We let him go.3n dena adhas 3k ne ban.
harima kokoda ban.![]()
job seen 1k thama ban.

මේක තමා මම හිතන්නේ හරිම..අපි ඔහුට යන්න දෙන්නෙමු
අපි නම් මු වලින් ඉවර කරන්න ඕනි. දෙමු කිව්වොත් වර්තමාන කාල. මෙතන will නිසා අනාගත කාලයෙන් ආක්‍යාතය තැබිය යුතුයි.
මේක තමා මම හිතන්නේ හරිම..

අපි ඔහුට යන්න දෙන්නෙමු
අපි නම් මු වලින් ඉවර කරන්න ඕනි. දෙමු කිව්වොත් වර්තමාන කාල. මෙතන will නිසා අනාගත කාලයෙන් ආක්‍යාතය තැබිය යුතුයි.



