මේක සිරා වගේ පේනවද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ඒ හින්දාම නෙමෙයි, විස්තර කරන්න අමාරුයි, නමුත් වාහනෙ shading, coloring & texture දැක්කම පේනවා තනිකර cgi කියලා. ඇත්ත ගතියක් එන්නෙ නෑ. natural නෑ කියන එක පේනවා.

    ow ow eka hari.. oya bckground video eka mam utube eken gatte.. 720p ekak. utube quality eka itin cha. ekai video eka bluwama penwa eka quality ekai model eke quality ekai wena wenama
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ow eka hari.. oya bckground video eka mam utube eken gatte.. 720p ekak. utube quality eka itin cha. ekai video eka bluwama penwa eka quality ekai model eke quality ekai wena wenama
    ඕකෙම වාහනේ color shading, වාහනෙ යන කොට වෙනස් වෙන්න දැම්මනං natural ගතිය එනවා. car body එකේ reflection/refraction දැම්මා නං, ඇත්ත වාහයක පේනවා වගේ, වැඩේ හරියටම හරියයි.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ඕකෙම වාහනේ color shading, වාහනෙ යන කොට වෙනස් වෙන්න දැම්මනං natural ගතිය එනවා. car body එකේ reflection/refraction දැම්මා නං, ඇත්ත වාහයක පේනවා වගේ, වැඩේ හරියටම හරියයි.

    mama reflction adu kra ..test krna kare.. godak wela render wenne natiwa karagnna une wune..aye karaddi balamu

    Render වෙලා යනවනම් බඩ බුරුල් වෙන්න බෙහෙතක් ගන්න ඉක්මනට :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නිර්මානය හොදයි.
    කලර්ස් පැත්ත ගැන තව හිතන්න මචන්.
    කලර්ස් තව තාත්වික වෙන්න ඕන.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    thanks machan:)

    නිර්මානය හොදයි.
    කලර්ස් පැත්ත ගැන තව හිතන්න මචන්.
    කලර්ස් තව තාත්වික වෙන්න ඕන.

    ela mchan .thnx for th cmmnt:)

    ela ela patta machang :D ela vga card ekak ehema aragena wada patan ganin :D

    ela ela thanks. dan tiyenna evga gtx 460 1gb eakk. 560ti ekak ganna une:)

    ubata oya side eken hoda talent ekak thiyenawa ban pattama thamai

    ela thanks machan .balamu :)

    elazz,.. macho... :cool:

    thanks macho:)

    amma patta apita bayida owa yantham hari egena ganna
    okata after ifect & 3d max da use kale
    rep+7

    na machan a dekama neme.. mama use kare Cinema 4D final render ekatai model animate karannai. camera tracking kare Voodoo kiyala freeware ekakin.. 3d max wlata wada cinema 4d igena ganna lesi.. mam igena gatte youtube tutorial balla machan. basic tika tutoril video balala igena gena passe mama hithla mewa kara..:)

    ela ela sira machan......

    thanks mchan:)
     
    Last edited:

    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    elane machan. uba patta wada karayek ne. thawa thawa igana gena honda loku wadak
    karanna puluwan wewa kiyala mama prarthana karanawa. ubata jayen jaya machan. digatama karagena palayan. ubata honda anagathayak thiyanawa machan.. jaya wewa
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලස්සන වැඩක් මචන් දිගටම කරගෙන යන්න මෙන්න රෙප්+
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔයානම් කවද හරි හොද වැඩ කාරයෙක් වෙනවා(දැනටමත් එහෙම තමයි)..........
    නියමයි කොල්ලෝ
    දිගටම කරගෙන යන්න....................
    (රෙප් දෙන්ඩ බැලූ මචෝ):sorry::sorry::sorry:
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ammata sirii gindara neh :#

    hehe thanx machan :)

    elane machan. uba patta wada karayek ne. thawa thawa igana gena honda loku wadak
    karanna puluwan wewa kiyala mama prarthana karanawa. ubata jayen jaya machan. digatama karagena palayan. ubata honda anagathayak thiyanawa machan.. jaya wewa

    thanks machan godak.. owa twa hodta purudu wenna une machan..:yes::yes:

    ලස්සන වැඩක් මචන් දිගටම කරගෙන යන්න මෙන්න රෙප්+
    රෙප්+ දෙන්ඩ බෑලු මචො..

    thanks machan.. rep epa mcho..ubala balapu ekama athi :yes:

    ඔයානම් කවද හරි හොද වැඩ කාරයෙක් වෙනවා(දැනටමත් එහෙම තමයි)..........
    නියමයි කොල්ලෝ
    දිගටම කරගෙන යන්න....................
    (රෙප් දෙන්ඩ බැලූ මචෝ):sorry::sorry::sorry:

    hehe ehema wunoth nam hodai.. thanks machan.. rep une na mchnn:)