නාගානාන්ද.
හේතුව : මිනහා යෝජනා කරන සිස්ටම් එක (අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) සම්මත කරගත්තොත් කවුරු මන්ත්‍රී උනත් කවුරු අගමැති උනත් කවුරු ජනාධිපති උනත් පිස්සු කෙලින්න බෑ. ලංකාව දියුණූ වෙන්න නම් අවශ්‍ය පුද්ගල ප්රතිරූප මත පදනම් නොවිච්චි දේශපාලනයක්. කවුරු ආවත් රට ඉස්සරහට යන දේශපාලනයක්.
ඊළඟට එන ප්රශ්නය පාර්ලිමේන්තුවේ මේ ව්‍යවස්ථාව (දැන් ඉන්න හොරුත් එක්ක) සම්මත කරගන්න පුලුවන්ද කියන එක. මට මතක හැටියට ජනමත විචාරණයකින් ඒක කරගන්න පුලුවන්ලු.
අනික මිනිහා මම බලයට ආවොත් මෙහෙම කරනවා කියල විතරක් නිකං ඉන්නෙ නැහැ. ඒක කරන ප්‍රාෙයා්ගික ක්‍රමයත් කියනවා.
ඒ නිසා මම පුද්ගලිකව හිතනවා එයා තමයි සුදුස්සා. අලුත් ව්‍යවස්ථාව සම්මත උනාට පස්සෙ කවුරුආවත් ගැටලුවක් නෑ.
meka karanna ba 19 yen passe 20 genapuwama oya ekak wath karanna wenne na.



