මේක සෙල්ලමක් නෙමෙයි. රටේ අනාගතය !

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මේක සෙල්ලමක් නෙමෙයි. රටේ අනාගතය !

    මේ 2019 අවුරුද්දේ අනිවාර්යෙන් ජනාධිපතිවරණයක් එනවා. උඹලා හිතන්නේ කවුරු ජනාධිපති වුනොත් මේ රටට යන්තම් හරි ගොඩයාමක් තියෙයිද? වහල්කම්, ආගම්, ජාති පැත්තකින් තියලා අවංකව කියපල්ලකෝ
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    i dont think majority of people living in sri lanka will vote for the right person. our vote is just 1 vote among millions of their vote
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාට දුන්නත් ඌ ජනාධිපති වෙලා කරන ගොං වැඩ වලට ඡන්දෙ දුන්න ලක්ශ මෙච්චරක් මී හරක් කිය කිය අපිට බයින එකනෙ උඹල කරන්නෙ :angry: පල යන්න. ආයෙත් නං කාටද දුන්නෙ කියල කාටවත්ම කියන්නෑ රෙද්ද :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කලු ඔබාමා සුදූ අධිරාජ්‍යවාදී ඇමරිකාවේ ජනාධිපති උනා නං ඇමරිකන් ගොට්ටා ට කලු ලංකාවේ ජනාධිපති වෙන්න බැරිද අඩා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මම යෝජනා කරනව චතුර සේනාරත්න මොකෝ කියන්නෙ උඹල ...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නාගානාන්ද.

    හේතුව : මිනහා යෝජනා කරන සිස්ටම් එක (අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) සම්මත කරගත්තොත් කවුරු මන්ත්‍රී උනත් කවුරු අගමැති උනත් කවුරු ජනාධිපති උනත් පිස්සු කෙලින්න බෑ. ලංකාව දියුණූ වෙන්න නම් අවශ්‍ය පුද්ගල ප්‍රතිරූප මත පදනම් නොවිච්චි දේශපාලනයක්. කවුරු ආවත් රට ඉස්සරහට යන දේශපාලනයක්.

    ඊළඟට එන ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මේ ව්‍යවස්ථාව (දැන් ඉන්න හොරුත් එක්ක) සම්මත කරගන්න පුලුවන්ද කියන එක. මට මතක හැටියට ජනමත විචාරණයකින් ඒක කරගන්න පුලුවන්ලු.

    අනික මිනිහා මම බලයට ආවොත් මෙහෙම කරනවා කියල විතරක් නිකං ඉන්නෙ නැහැ. ඒක කරන ප්‍රාෙයා්ගික ක්‍රමයත් කියනවා.

    ඒ නිසා මම පුද්ගලිකව හිතනවා එයා තමයි සුදුස්සා. අලුත් ව්‍යවස්ථාව සම්මත උනාට පස්සෙ කවුරුආවත් ගැටලුවක් නෑ.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කාට දුන්නත් ඌ ජනාධිපති වෙලා කරන ගොං වැඩ වලට ඡන්දෙ දුන්න ලක්ශ මෙච්චරක් මී හරක් කිය කිය අපිට බයින එකනෙ උඹල කරන්නෙ :angry: පල යන්න. ආයෙත් නං කාටද දුන්නෙ කියල කාටවත්ම කියන්නෑ රෙද්ද :angry:
    ඉතින් උඹ 2018 join වුණ කෙනෙක් නේ
    ඔන්න අර whitewalker වගේ හොඳට නාපු
    එකෙක් කිව්ව නම් කමක් නැහැ :rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඉතින් උඹ 2018 join වුණ කෙනෙක් නේ
    ඔන්න අර whitewalker වගේ හොඳට නාපු
    එකෙක් කිව්ව නම් කමක් නැහැ :rofl:


    Kalin karapu Gon kam nisane parana account eka ath arinna une :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් උඹ 2018 join වුණ කෙනෙක් නේ
    ඔන්න අර whitewalker වගේ හොඳට නාපු
    එකෙක් කිව්ව නම් කමක් නැහැ :rofl:

    :frown:
    මං දන්නෙ කෙහෙම්මල් වෝකරයෙක් නෑ. මං කිව්වෙ අපි රට ගැන හිතල තමා යහපාලනේට ඡන්දෙ දුන්නෙ කියල :angry: ඒ දීල ආණ්ඩුව වැරැද්දක් කරන හැම වතාවෙම ලක්ශ 62 මීහරක් කියල බනින්න පටං ගන්නෙ මොන රෙද්දක්ද කියල ඇහුවෙ :angry:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    image_1530195615-de2b593cbe.jpg