මේක හදපල්ලා..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හැබැයි ප්‍රෝග්‍රෑම් ලියන්න බෑ.

    ඔන්න එක පොරක් නිධානයක් ගොඩ දාන්න ගියාලු.. පොර ගුහාවට ගිහින් දොර ඇරියාම අම්මටසිරි සේප්පු 101ක් තියෙනවලු. හැබැයි සේප්පු වලට අදාල යතුරු 100යි තියෙන්නෙ. එකක් අරින්න පුලුවන් කී කම්බිනේශන් එකකින්.. නිධානෙ තියෙන්නෙ යතුරක් නැති සේප්පුවේ. අනිත් සේප්පුවල තියෙන්නෙ කී කම්බිනේශන් එක හොයා ගන්න පුලුවන් වචන සෙට් එකක්..

    අනිත් සේප්පු 100ම එක වචනෙ බැගින් වචන 100ක් තියෙනව. මේ වචන වලින් හරි වචන ටිකකින් තමා නිධානෙ තියෙන සේප්පුවේ කී එක හොයා ගන්න පුලුවන්.. හරි වචන ටික හොයා ගන්න උපදෙස් මාලාවක් තියෙනව. ඒ තමයි..,

    #1. පලමු අවස්තාවෙදි හැම සේප්පුවක්ම් විවෘත කරන්න ඕනෙ.
    Safe State: 01-Open, 02-Open, 03-Open, 04-Open....., 100-Open

    #2. දෙවන අවස්තාවෙදි සේප්පුවක් හැර සේප්පුවක් වැසිය යුතුයි.
    Safe State: 01-Open, 02-Closed, 03-Open, 04-Closed....., 100-Closed

    #3.තුනවන අවස්තාවෙදි සෑම 3න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
    විවෘත නම් වහනව. වහල නම් විවෘත කරනව
    Safe State: 01-Open, 02-Closed, 03-Closed, 04-Closed....., 100-Closed

    #4 සෑම 4න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
    4වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 4,8,12,16,20

    ඔය විදියට අවස්තා 100ක්ම කරන්න ඕනෙ.

    #5 සෑම 5න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
    5 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 5,10,15,20,25
    ''
    ''
    ''
    #99 සෑම 99න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
    99 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 99

    #100 සෑම 100න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
    100 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 100


    අවසානයෙදි විවෘත වෙලා තියෙන සේප්පුවල වචන අනුපුළිවෙලට හදපුවාම කී කම්බිනේශන් එක හොයා ගන්න පුලුවන්..
    කී එක කියපල්ලා...

    සේප්පුවල තියෙනව වචන
    Code:
    Safe 1:safe
    Safe 2:been
    Safe 3:thought
    Safe 4:code
    Safe 5:intestacy
    Safe 6:put
    Safe 7:her
    Safe 8:terms
    Safe 9:is
    Safe 10:property
    Safe 11:thus
    Safe 12:distributed
    Safe 13:personal
    Safe 14:testament
    Safe 15:persons
    Safe 16:the
    Safe 17:conception
    Safe 18:historically
    Safe 19:word
    Safe 20:validly
    Safe 21:testator
    Safe 22:fact
    Safe 23:document
    Safe 24:distribution
    Safe 25:first
    Safe 26:disposal
    Safe 27:how
    Safe 28:see
    Safe 29:freedom
    Safe 30:modern
    Safe 31:systems
    Safe 32:civil
    Safe 33:have
    Safe 34:after
    Safe 35:popular
    Safe 36:five
    Safe 37:though
    Safe 38:may
    Safe 39:more
    Safe 40:one
    Safe 41:familiar
    Safe 42:dispositions
    Safe 43:generally
    Safe 44:the
    Safe 45:interchangeably
    Safe 46:disposition
    Safe 47:names
    Safe 48:complete
    Safe 49:lockers
    Safe 50:inheritance
    Safe 51:historical
    Safe 52:expresses
    Safe 53:used
    Safe 54:while
    Safe 55:that
    Safe 56:his
    Safe 57:than
    Safe 58:legal
    Safe 59:create
    Safe 60:wishes
    Safe 61:has
    Safe 62:which
    Safe 63:england
    Safe 64:touched
    Safe 65:last
    Safe 66:estate
    Safe 67:its
    Safe 68:restrictions
    Safe 69:often
    Safe 70:real
    Safe 71:both
    Safe 72:person
    Safe 73:final
    Safe 74:trust
    Safe 75:some
    Safe 76:death
    Safe 77:records
    Safe 78:united
    Safe 79:rather
    Safe 80:for
    Safe 81:only
    Safe 82:rule
    Safe 83:title
    Safe 84:states
    Safe 85:effective
    Safe 86:not
    Safe 87:times
    Safe 88:common
    Safe 89:and
    Safe 90:devolution
    Safe 91:disposed
    Safe 92:universal
    Safe 93:will
    Safe 94:limited
    Safe 95:was
    Safe 96:also
    Safe 97:testamentary
    Safe 98:manage
    Safe 99:until
    Safe 100:twise

    කී එක කියපල්ලා...
     

    Re-Charged

    Member
    Sep 8, 2016
    35
    9
    0
    0002.gif


    Dynamite dala arinawa ban mama nam
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ කියපු එකවත් තේරුනේ න යකෝ :lol::lol::lol:.ඔච්චර දෙයක් පුළුවන් නම් අපි මේ වගේ ජිවිතයක් ගෙවයි ද බන්
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    හරි නං රෙප් දීපං

    safe code is the first five lockers touched only twice
    1,4,9,16,25,36,49,64,81,100
    අවසානෙට ඇරිලා තියෙන්නේ වර්ග සං‍ඛ්‍යා විතරයි. වර්ග සං‍ඛ්‍යා වලට තියෙන්නේ සාධක ඔත්තේ සං‍ඛ්‍යාවක්.
    1 ඇරුනා.
    2 අරුනා, වැහුනා(2).
    4 ඇරුනා(1), වැහුනා(2), ඇරුනා(4)
    16 ඇරුනා(1), වැහුනා(2), ඇරුනා(4), වැහුනා(8),ඇරුනා(16)
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සරල එකක් දාපන් බන් අපේ මනස දූෂණය නොකර...!!!!:lol::lol::lol::lol:

    උබ කියපු එකවත් තේරුනේ න යකෝ :lol::lol::lol:.ඔච්චර දෙයක් පුළුවන් නම් අපි මේ වගේ ජිවිතයක් ගෙවයි ද බන්


    :rofl::rofl::rofl::lol:
    මමත් උඹලගෙ පැත්තේ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හදන විදිහ නං කලිං ත්‍රෙඩ් එකේ කිව්ව ඔන්න ඔහෙ හැදුව අතිං නං නෙමේ :no: :no:

    Code:
    lst = []
    for i in range(0,101):
        lst.append(False) #False kiyanne wahala. Open nam True :yes: :yes:
    
    
    for j in range(1,100):
        for k in range(1,100):
            if(k%j == 0):
                if(lst[k] == True):
                    lst[k] = False
                elif(lst[k] == False):
                    lst[k] = True
    
    
    for l in range(1,100):
        if(lst[l] == True):
            print(l)

    python :dull: :dull:

    Output එක
    1
    4
    9
    16
    25
    36
    49
    64
    81

    රහස් වචනෙ

    safe code is the first five lockers touched only
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හදන විදිහ නං කලිං ත්‍රෙඩ් එකේ කිව්ව ඔන්න ඔහෙ හැදුව අතිං නං නෙමේ :no: :no:

    Code:
    lst = []
    for i in range(0,101):
        lst.append(False) #False kiyanne wahala. Open nam True :yes: :yes:
    
    
    for j in range(1,100):
        for k in range(1,100):
            if(k%j == 0):
                if(lst[k] == True):
                    lst[k] = False
                elif(lst[k] == False):
                    lst[k] = True
    
    
    for l in range(1,100):
        if(lst[l] == True):
            print(l)
    python :dull: :dull:

    Output එක
    1
    4
    9
    16
    25
    36
    49
    64
    81

    රහස් වචනෙ

    safe code is the first five lockers touched only
    :angry::angry::no::no::rofl: