මේක හදපල්ල

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා මාත් හිතුවෙ
    වයිට් වෝකරය කියන්නෙ වෙනකතාවක්
    ඌ කියනව ලොකු රවුමෙ පරිධිය ගන්ඩ ඕන ලොකු රවුමෙ අරයට අමතරව පොඩි රවුමෙ අරයත් එකතු කරලලු :baffled:


    View attachment 67990
    උඹ තාම ඕක හිත හිත ඉන්නවද :oo: එක ගානක් හදන්න ක්‍රම ගොඩක් තියෙනවනෙ, ඒ ක්‍රමේත් හරි ඇති. බලමු ටිකක්. :oo: