එල එල.එහෙම හිතන්න එපා බං. අපි හැමෝම විවිධ පැතිවලින් දක්ෂයි
දැං බලපං උම ශිෂ්‍යත්වෙට ලකුණු 162 ක් අරන්
මොනාහරි දෙයක් දැනගන්න තියෙනවනං කියල දෙන්නං..![]()
එව්වා මට දැන් තේරෙන්නේ නෑ බන්.
එල එල.එහෙම හිතන්න එපා බං. අපි හැමෝම විවිධ පැතිවලින් දක්ෂයි
දැං බලපං උම ශිෂ්‍යත්වෙට ලකුණු 162 ක් අරන්
මොනාහරි දෙයක් දැනගන්න තියෙනවනං කියල දෙන්නං..![]()
P=VI ගන්නේ ගොඩක් වෙලවට efficiency හොයන්න.මට දැං තේරුණා
අවස්ථා දෙකේදිම ජලය රත්වෙන්න ලබා දිය යුතු ශක්තිය සමානයි
ඒ කියන්නෙ විද්‍යුත් ශක්තියත් සමානයි
විද්‍යුත් ශක්තිය = Power x time = V x I x time
![]()
මං කලින් හැදුවෙ P = VI දාල
V අවස්ථා දෙකේදිම සමාන නෑ
සල්ලි තියෙද්දී කවුරුත් ඇහුවද ඉගෙන ගත්තද කියලා නෑනේ?මෙලෝ හුත්තක් තේරෙන්නේ නෑ මට නම් බලපන් අපි කොච්චර මෝඩද කියලා ඒ අතින් බැලුවම.
පොඩි කාලේ ඉදන් නැහිල නැහිලා සල්ලි නම් හම්බ කරගත්තා ඒ උනාට මේවා දකිද්දි දුකයි බන්.
මම පොඩි කාලේ නම් ඉගෙනගන්න දක්ශයි බන් ශිෂ්‍යත්වෙත් හොදට පාස් 162 තිබුනා ලකුණු.
ඒ උනාට පස්සෙ පස්සේ පවුලේ ආපු ආර්ථික ප්‍රශ්ණ එක්ක වැඩිදුර ඉගනගන්න උනේ නෑ.
මගදි A/L නැවැත්තුවා.
මේවා දකිද්දි දුකයි බන් ඒ උනාට අවංකවම.
මම දන්නවා ඉතින් මේවා උබලට කිව්වා කියලා වැඩක් නෑ කියලා ඒ උනාට හිතේ දුකට කිව්වේ.
තව ටිකක් ඉගෙනගන්න තිබ්බ නම් හොදයි.![]()
ඕකේ ලොකු දෙයක් නෑ පොඩි දෙයක් තියෙන්නේ. exam ඉවර වෙලා කියල දෙන්නම්මට එහෙම ඕව ගැන බිංදුවක් වත් දැනුමක් නෑ බන්.
බේසික් හරි තේරෙන්න එපැයි බන් ඕවා තේරුම් ගන්න.
පොඩි වසයින්ම හම්බ කරන්න මහන්සි උන නිසා එඩියුකේශන් එක මිස් උනා.
අපරාදේ
අපේ අම්මා වගේ නිකන් english ඉගෙන ගන්නත් ඕනේ හැබැයි බෑ කියනවාඑල එල.
එව්වා මට දැන් තේරෙන්නේ නෑ බන්.
බැරි දෙයක් තියෙනවා නම් මේ කියල දෙන්නම් කියන්නේ කට්ටිය වෙන බය වෙන්න දෙයක් නෑනේ.එහෙම හිතන්න එපා බං. අපි හැමෝම විවිධ පැතිවලින් දක්ෂයි
දැං බලපං උම ශිෂ්‍යත්වෙට ලකුණු 162 ක් අරන්
මොනාහරි දෙයක් දැනගන්න තියෙනවනං කියල දෙන්නං..![]()
සල්ලි නම් මට තියෙනවා බන් 19 ඉදලා හම්බ කරන්නේ.P=VI ගන්නේ ගොඩක් වෙලවට efficiency හොයන්න.
P=I2R ගන්නේ resistance හොයන්න.
ඒ වගේ වෙලවට ඔය සුත්‍ර දෙකේ භාවිත වෙනස් වෙන්න පුළුවන්.
සල්ලි තියෙද්දී කවුරුත් ඇහුවද ඉගෙන ගත්තද කියලා නෑනේ?
අපි ඉගෙන ගන්නෙත් සල්ලි හොයන්න......... ඉගෙන ගන්නේ නැතුවත් සල්ලි හොයලා ගොඩ යන උන් ඉන්නවනේ ඇති තරම් ඒක නිසා එක ගැන හිතන්න එපා
ඕකේ ලොකු දෙයක් නෑ පොඩි දෙයක් තියෙන්නේ. exam ඉවර වෙලා කියල දෙන්නම්
අපේ අම්මා වගේ නිකන් english ඉගෙන ගන්නත් ඕනේ හැබැයි බෑ කියනවා![]()
![]()
මන් ol කළේ ආතල් එකට චිනත් ඉගෙන ගත්තා. 9 වසරේදී හින්දි ඉගෙන ගත්තා. ඕනේ එකෙක්ට ඕනේ දෙයක් පුළුවන්.
ඇත්තම කිවුවොත් sft sir කිවුවා bio ටික examඑකට මාස 5කත කලින්වත් බලාගත්තේ නැත්තම් කරගන්න බෑ කියලා. ගිය සතිය වෙනකන් කිසිම දෙයක් මන් දැනන් හිටියේ නෑ තියරි. දැන් මට බයෝ පාර්ට් එකත් අවුලක් නෑ.
11 ඩි ඉග්රිසි මැඩම් කිවුවා උබට කවදාවත් එන්ග්ලිෂ් වලට A එකක් ගන්න බෑ කියලා උදේ පන්ති එන්නේ නැතුව. එකත් කොහොම හරි කළා. ඕනේ එකෙක්ට ඕනේ දෙයක් පුළුවන් තමන්ව උපරිම විශ්වාස කරනවානම්
බැරි දෙයක් තියෙනවා නම් මේ කියල දෙන්නම් කියන්නේ කට්ටිය වෙන බය වෙන්න දෙයක් නෑනේ.
------ Post added on Jan 12, 2023 at 8:42 AM

nope.......... එහෙනම් ඔයා මෝඩ හුත්තෝ දැකලා නෑ. සල්ලිත් නැතුව ඉගෙන ගන්නෙත් නැතුව ඉන්න එකෙක්නම් එහෙම කියන්න පුළුවන්සල්ලි නම් මට තියෙනවා බන් 19 ඉදලා හම්බ කරන්නේ.
ඉගෙනගන්න ආසයි නෙමෙයි ඇත්තටම කිව්වොත් අධ්‍යාපනය මිස් උන එක ගැන පොඩි දුකක් විතරයි තියෙන්නේ.
දැන් ආයේ ඉගනගන්න ඕනේ අනම්මනම් එහෙම හිතෙන්නේ නෑ.
මේවා දකිද්දි සල්ලි තිබ්බට අපි මොන මෝඩ හුත්තොද බන් කියලා හිතෙනවා එච්චරයි![]()
මේවා දකිද්දි සල්ලි තිබ්බට අපි මොන මෝඩ හුත්තොද බන් කියලා හිතෙනවා එච්චරයි![]()
අපි ටිකක් ඉස්සර ඕවා කරපු නිසා හොදයි.nope.......... එහෙනම් ඔයා මෝඩ හුත්තෝ දැකලා නෑ. සල්ලිත් නැතුව ඉගෙන ගන්නෙත් නැතුව ඉන්න එකෙක්නම් එහෙම කියන්න පුළුවන්

Mn shishyathwe fail. Igena ganna wayasa prashnayak nane. Dan corona scene eke hinda hama prssiida sir kenekgema videos salli dila balanna puluwan onnam ehema karatha haki ne.මට එහෙම ඕව ගැන බිංදුවක් වත් දැනුමක් නෑ බන්.
බේසික් හරි තේරෙන්න එපැයි බන් ඕවා තේරුම් ගන්න.
පොඩි වසයින්ම හම්බ කරන්න මහන්සි උන නිසා එඩියුකේශන් එක මිස් උනා.
අපරාදේ
Meka sira kathawa. Ammala amaruwen dena salli panthiyata nodi wena ewa karana sahenna un innawanope.......... එහෙනම් ඔයා මෝඩ හුත්තෝ දැකලා නෑ. සල්ලිත් නැතුව ඉගෙන ගන්නෙත් නැතුව ඉන්න එකෙක්නම් එහෙම කියන්න පුළුවන්
ThanksDarshana Ukuwela sirge class yanna oya wage ewa hiten hadanna kiya denawa