මම එෆ්බී ඇප් එක අයින් කරලා තියෙන්නෙ ෆෝන් එකේ. එෆ්බී යන්නෙ ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම් බ්‍රව්සර් එකෙන්. ඒකෙන් යද්දි එෆ්බී වීඩියෝ ප්ලේ කරද්දි ප්ලේ වෙන්නෙ පට්ටම ලෝ කොලිටි එකෙන්. හරියට 240p වගේ. කොහොමද බන් මේක හයි කොලිටි කරගන්නෙ? එෆ්බී සෙටින්ස් වල එහෙම කොලිටි වෙනස් කරන ඔප්ශන් එකකුත් නෑනෙ.
බ්‍රව්සර් එකේ එහෙම ඔප්ශන් එකකුත් නෑ. ෆයර්ෆොක්ස් එකෙත් එහෙමයි ක්‍රෝම් එකෙත් එහෙමයි. කොහොමද මේක හදාගන්නෙ?
බ්‍රව්සර් එකේ එහෙම ඔප්ශන් එකකුත් නෑ. ෆයර්ෆොක්ස් එකෙත් එහෙමයි ක්‍රෝම් එකෙත් එහෙමයි. කොහොමද මේක හදාගන්නෙ?