මේක හදාගන්න විදිහක් කියපන්කො.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    මම එෆ්බී ඇප් එක අයින් කරලා තියෙන්නෙ ෆෝන් එකේ. එෆ්බී යන්නෙ ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම් බ්‍රව්සර් එකෙන්. ඒකෙන් යද්දි එෆ්බී වීඩියෝ ප්ලේ කරද්දි ප්ලේ වෙන්නෙ පට්ටම ලෝ කොලිටි එකෙන්. හරියට 240p වගේ. කොහොමද බන් මේක හයි කොලිටි කරගන්නෙ? එෆ්බී සෙටින්ස් වල එහෙම කොලිටි වෙනස් කරන ඔප්ශන් එකකුත් නෑනෙ.

    බ්‍රව්සර් එකේ එහෙම ඔප්ශන් එකකුත් නෑ. ෆයර්ෆොක්ස් එකෙත් එහෙමයි ක්‍රෝම් එකෙත් එහෙමයි. කොහොමද මේක හදාගන්නෙ? 🤔
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මම එෆ්බී ඇප් එක අයින් කරලා තියෙන්නෙ ෆෝන් එකේ. එෆ්බී යන්නෙ ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම් බ්‍රව්සර් එකෙන්. ඒකෙන් යද්දි එෆ්බී වීඩියෝ ප්ලේ කරද්දි ප්ලේ වෙන්නෙ පට්ටම ලෝ කොලිටි එකෙන්. හරියට 240p වගේ. කොහොමද බන් මේක හයි කොලිටි කරගන්නෙ? එෆ්බී සෙටින්ස් වල එහෙම කොලිටි වෙනස් කරන ඔප්ශන් එකකුත් නෑනෙ.

    බ්‍රව්සර් එකේ එහෙම ඔප්ශන් එකකුත් නෑ. ෆයර්ෆොක්ස් එකෙත් එහෙමයි ක්‍රෝම් එකෙත් එහෙමයි. කොහොමද මේක හදාගන්නෙ? 🤔
    ඇප් එකෙන් පලයන් කෝ ඉතින් ඒකේ හොඳ ට ප්ලෙ වෙනවනේ කොලිටියට..

    එහෙම නැත්තම් Facebook > Settings & Privacy > Media > Data Saver කියන තැන ටික් එක අයින් කරපන්..එතකොට හරි..

    උබ ෆේස්බුක් වලටම කියලා වෙනම පැකේජ් එකක් පාවිච්චි කරවානම් උපරිම කොලිටි කියලා දෙන්නේ 360 P විතරයි .. ඒකත් ඒ වෙලාවේ Signal Strength එක අනූව කොලිටි වෙනස් වෙන්න පුළුවන්
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Screenshot (182).png

    Me thiyenne... :rolleyes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සකර්බර්ග් අයියා ලංකාවෙ අපිව අඩුකුලේ එවුන් විදිහටලු සලකන්නෙ. ඒකයි ඔය.😔
     
    • Haha
    Reactions: Solo Rider