මේක හයි ෆයි පොටෙස්ට් එකක් නිසා මයිනලා බේරිලා ඉන්නවා. මෙතන ගොඩක්ම ඉන්නෙ පීඩිතම පන්තිය නෙමෙයි යමක් නමක් තියෙන අය. පොඩි පොශ් ලයින් එකක් එක්ක යන්නෙ. හතර වටෙන් කොලබට එන්න කිව්වට තාම ඇඩ්රස් නැතිවෙලා ඉන්න , 50000ට අඩුඉන්කම් තියෙන උන් ගේමට සෙට් වෙලා නැහැ. වැඩේ පොශ් වැඩි නිසා උන්ට මොකක්ද වගේ එන්න.
දැන් මුන්ටික කෑම්පින් වගේ මේක ඇදගෙන යයි. තාසජනක දේවල් වෙන එකක් නැහැ.
නියම රැලි පටන් ගන්නෙ මැයි වල. බෙහෙත් නැතුව, කන්න නැතුව කෙලම වෙලා යන්නෙ මැයි වල.මැයි වල වෙන දේ ගැන උබලට තාම අදහසක් වත් නැහැ. චිකන් කිලෝ එක 2000ට කිට්ටු වෙනවා. සබන් කැටයක් 150.
පෙට්රල් 350
තාම කල් තියෙනවා රටින් පිට වෙනවා නම්
හයි ෆයි un bahinneme ai kiyala therenne nedda?
un lin madiyo nemei. loke anith ratawal gena awabodayak thiyenawa.
unta bandarawela nemei rata yanna options thiyeddi un me protest karanne.
හයි ෆයි unta connections wadi. enisa unwa policiyen kudalan yana eka lesi wedak nemei.
unta pitaratawal walata social media reach eka wadi. e nisa un inna eka hondai.
protest ekaka barapathalakama thiyenne ekata ena podi minissu nisa nemei. middle class and 1st class minissu nisai. mokata kohedith unta power eka, knowledge eka, connections wadi.