අනුරාද ට ලේසි වෙන්නේ නෑ ඉස්සරට.... අලුත් කොල්ලෙක් ගේමට බැහැලා තියෙන්නේ.. කළුතර පැත්තෙන්...මේක හොඳයිද?
මීට වඩා ඒක හොඳයිද?
ඊට වඩා මුල එක හොඳියි නේද?
ඒක ගන්න නෑ කඩේ වහලා.
ඒක අරන්දෙන්න පුලුවන්ද?
ඒක බැරිනං කැඩිච්ච එකක් හරි එවන්න පුලුවන්ද?
උඹල එවන්නේ නැති නිසා මමම ගත්තා
ඒ කඩේට වඩා දහයක් අඩුවට අනික් කඩේ තියෙනවා.
කඩේ තට්ටයට බනින්ඩෝන.
ඒ කඩේට යන්න එපා.
තට්ට අයියා මට බැන්නා.
එයා පොලීසි යයිද?
.........
.......
.....
උඹට ලේසිවෙන්න ඉසිසරහට වැටෙන ත්‍රෙඩ් ටික දැම්මම දැම්මා![]()
ඉතිං උබ කියන්නේ මේක ගන්නේ නැතුව සිංදුවක් එහෙම අහන වෙලාවට ගෑස් ටැංකියට කණ තියාගෙන ඉන්න කියලද ???ගෑස් ටැන්කියක ගාන. අපරාදෙ.![]()
උනුත් මේ දවස්වල පට්ටම alert එකේලු ඉන්නේඅනුරාද බ්රෝ දරස් එකත් වහන්නද යන්නෙ
