මේක හොඳයිද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක හොඳයිද?
    මීට වඩා ඒක හොඳයිද?
    ඊට වඩා මුල එක හොඳියි නේද?
    ඒක ගන්න නෑ කඩේ වහලා.
    ඒක අරන්දෙන්න පුලුවන්ද?
    ඒක බැරිනං කැඩිච්ච එකක් හරි එවන්න පුලුවන්ද?

    උඹල එවන්නේ නැති නිසා මමම ගත්තා
    ඒ කඩේට වඩා දහයක් අඩුවට අනික් කඩේ තියෙනවා.
    කඩේ තට්ටයට බනින්ඩෝන.
    ඒ කඩේට යන්න එපා.
    තට්ට අයියා මට බැන්නා.
    එයා පොලීසි යයිද?
    .........
    .......
    .....
    උඹට ලේසිවෙන්න ඉසිසරහට වැටෙන ත්‍රෙඩ් ටික දැම්මම දැම්මා🤣🤣
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මේක හොඳයිද?
    මීට වඩා ඒක හොඳයිද?
    ඊට වඩා මුල එක හොඳියි නේද?
    ඒක ගන්න නෑ කඩේ වහලා.
    ඒක අරන්දෙන්න පුලුවන්ද?
    ඒක බැරිනං කැඩිච්ච එකක් හරි එවන්න පුලුවන්ද?

    උඹල එවන්නේ නැති නිසා මමම ගත්තා
    ඒ කඩේට වඩා දහයක් අඩුවට අනික් කඩේ තියෙනවා.
    කඩේ තට්ටයට බනින්ඩෝන.
    ඒ කඩේට යන්න එපා.
    තට්ට අයියා මට බැන්නා.
    එයා පොලීසි යයිද?
    .........
    .......
    .....
    උඹට ලේසිවෙන්න ඉසිසරහට වැටෙන ත්‍රෙඩ් ටික දැම්මම දැම්මා🤣🤣
    අනුරාද ට ලේසි වෙන්නේ නෑ ඉස්සරට.... අලුත් කොල්ලෙක් ගේමට බැහැලා තියෙන්නේ.. කළුතර පැත්තෙන්...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගෑස් ටැන්කියක ගාන. අපරාදෙ. 😪
    ඉතිං උබ කියන්නේ මේක ගන්නේ නැතුව සිංදුවක් එහෙම අහන වෙලාවට ගෑස් ටැංකියට කණ තියාගෙන ඉන්න කියලද ??? 😁😁😁