මේක හොයලා දෙන්නකෝ ඉස්සර අර ගිරවගේ කතාව, ඉඩියමින්ගේ කතාව, කවුද බෝයි ගේ කතාව, ෆාදර් ගේ කතාව එහෙම තිවුන Recording එක හොයලා දෙන්නකෝ බොන්න සෙට් වෙලා කියන්නේ කතා සෙට් එකම