මේක හොයල දෙන්න
අර දෙරණෙ හරි හිරු එකේ හරි පෝය දවස් වලට ඉස්සර ගියා නේ නොපෙනෙන ලෝකය කියල වැඩසටහනක් හේතුවාදී සංගමෙනුයි ඉන්දික තොටවත්තලයි ඇවිල්ල වාද කලේ.
ආං ඒකෙ එක දවසක් ඔහොම වාදයක් කරද්දි ඉන්දික තොටවත්ත හේතුවාදී සංගමේ අයට පොතක් දුන්න මේක කියවල ඉන්න කියල.
කාට හරි මතකද ඒ පොතේ නම ?
ඒක ගිය දවස හරි මතකද ?
පොත ටිකක් ලොකුයි මතක විදිහට පිටු තුන් හාරසීයක් තියෙනව.
එදා ඇවිල්ල හිටියෙ සිංහල වැඩිය බැරි කෙනෙක් හේතුවාදී සංගමේ.
ඉතිං තොටවත්ත දුන්නෙ පොතේ ඉංග්‍රීසි වර්ශන් එකක්. සිංහල එකකුත් තියේලු.
ඒ පොත හරි අදාල සිදුවීම වුන දවස හරි මතක කෙනෙක් පොඩ්ඩක් කියන්න
දැන් සෑහෙන කාලයක් වෙනව හැබැයි මේක වෙලා
bump එකක්වත් දාගෙන යන්න