මේක හොයල දෙන්න

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක හොයල දෙන්න

    අර දෙරණෙ හරි හිරු එකේ හරි පෝය දවස් වලට ඉස්සර ගියා නේ නොපෙනෙන ලෝකය කියල වැඩසටහනක් හේතුවාදී සංගමෙනුයි ඉන්දික තොටවත්තලයි ඇවිල්ල වාද කලේ.
    ආං ඒකෙ එක දවසක් ඔහොම වාදයක් කරද්දි ඉන්දික තොටවත්ත හේතුවාදී සංගමේ අයට පොතක් දුන්න මේක කියවල ඉන්න කියල.
    කාට හරි මතකද ඒ පොතේ නම ?
    ඒක ගිය දවස හරි මතකද ?
    පොත ටිකක් ලොකුයි මතක විදිහට පිටු තුන් හාරසීයක් තියෙනව.
    එදා ඇවිල්ල හිටියෙ සිංහල වැඩිය බැරි කෙනෙක් හේතුවාදී සංගමේ.
    ඉතිං තොටවත්ත දුන්නෙ පොතේ ඉංග්‍රීසි වර්ශන් එකක්. සිංහල එකකුත් තියේලු.
    ඒ පොත හරි අදාල සිදුවීම වුන දවස හරි මතක කෙනෙක් පොඩ්ඩක් කියන්න :)
    දැන් සෑහෙන කාලයක් වෙනව හැබැයි මේක වෙලා :sorry:
    bump එකක්වත් දාගෙන යන්න :yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    :)
    බලල කියන්නං thanks.
    වෙලාව එහෙම මතක නැද්ද බං කොයි හරියෙද ඒ පොත ගැන කියන්නෙ කියල ?

    විනාඩි 22 ඉදල බලපන්
    සුර්ය සිද්ධාන්තය කියල පොතක් ගැන කියවන්නේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ප්‍රෝග්රෑම් එක බලලා තියෙනවා.
    පොතේ නම තමයි මතක නැත්තේ.
    තොටවත්ත හාදයා එනකොට උගේ උසට පොත් අරන්නේ එන්නේ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ප්‍රෝග්රෑම් එක බලලා තියෙනවා.
    පොතේ නම තමයි මතක නැත්තේ.
    තොටවත්ත හාදයා එනකොට උගේ උසට පොත් අරන්නේ එන්නේ.

    එහෙම ඇවිල්ලා ඇදගෙන නානවා අමුඩෙත් ගලෝලා හෙළුවෙන්ම:lol::lol::lol: