මේක AI ද බං

2osama

Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    කොට්ටච්චි කිපුනු පින්තූරය මහින්දගේ ගිණුමේත් ප‍්‍රසිද්ද කරයි..
    1212-1-jpeg.webp

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මංගල උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ලබාගන්නා ලද ඡායාරූපය කිහිපයක් සිය සමාජ ජාල ගිණුමේ පල කර ඇත.
    අදාප පින්තූරය සමාජ ජාල වල පල කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මි ඊයේ දිනයේ පැවසුවේ අදාල පින්තූරයේ සිටින්නේ තමන් නොවන බවයි.

    මහින්ද රාජපක්ෂ මහතා විසින්ද තම සමාජ ජාල ගිණුමේ පළ කර ඇති පින්තූරයේ එම කාන්තාව කොට්ටච්චි මහත්මියදැයි සඳහන් කර නැත.

    කොට්ටච්චි මහත්මිය ඊයේ දිනයේ සඳහන් කළේ අදාළ පින්තූරය කෘතීම බුද්ධියෙන් සකසන ලද එකක් නම් ඒ සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බ
    වයි.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,105
    4,734
    113
    දෙකට නෙවේ තුනට නැමුනත් මයිනා ආයෙ වලට තමා ලගදිම. කරෝල කරලා තියාගන්න වෙන්නෙ, රාජපක්ශ කෙනෙක් මේ රටේ ලොකු පුටුවලට එන්නෙ නෑ.