මේක AI ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,872
    165,653
    113
    එකමත් එක රටක
    1uDXN5q.jpeg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,860
    1
    15,574
    113
    ඔය ඉන්නේ ඒ කපල් එකේ ඉතුරු බාගේ 🥱

    හොයා gatta 🤣🤣🤦‍♂️

    ඔය තිසර පෙරේරා ගෙ කලින් වයිෆ් හා තිසරගෙ කලින් දැන් වයිෆ් ගෙ කලින් ගෙ හස්බන්ඩ්.(කමල්ගෙ පුතා)
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,860
    1
    15,574
    113
    ඒ මොන උත්තක්ද ඒ කියව්වේ
    ඔය තිසර පෙරේරා ගෙ කලින් වයිෆ්
    හා
    තිසරගෙ කලින් දැන් වයිෆ් ගෙ කලින් හස්බන්ඩ්.(කමල්ගෙ පුතා)
    :rofl:
     
    • Wow
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,872
    165,653
    113
    එකමත් එක රටක
    ඔය තිසර පෙරේරා ගෙ කලින් වයිෆ්
    හා
    තිසරගෙ කලින් දැන් වයිෆ් ගෙ කලින් හස්බන්ඩ්.(කමල්ගෙ පුතා)
    :rofl:
    අඩෝ මේ මාස දෙකකට කලින් . . 🥱

    මුන් කාලය හරහා ගිහින් ද මන්ද . .

    දැන් අරු ඩිවෝස් වෙලා , ආයිත් බැදලා ළමයෙකුත් ඉන්නව

     
    • Haha
    Reactions: Max_r

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,665
    23,287
    113
    අඩෝ මේ මාස දෙකකට කලින් . . 🥱

    මුන් කාලය හරහා ගිහින් ද මන්ද . .

    දැන් අරු ඩිවෝස් වෙලා , ආයිත් බැදලා ළමයෙකුත් ඉන්නව


    අඩෝ මාත් මේ මේකෙ ලින්ක් එක දැකල කොපි කරල උස්සන් ආවෙ. මුන් තව ටික දවසකින් කියයිද දන්නෑ මොකක් හරි advertisement එකක් කියල.
    මාස දෙකකට කලිනුත් ඉන්ටර්විව් වලට එකට ආපු කපල් එක ඩිවෝස් වෙලා වෙන කෙල්ලෙක් බැඳල සතියෙන් ළමයෙකුත් හම්බෙලා. :baffled:
     
    • Haha
    Reactions: CohenLenstra