ඔව්, වෙන ග්රහ වස්තු වල තියන resources ගන්න ඕන හින්ද තමා ඔහොම වියදං කරන්නේ ඕවට. නැත්තන් ඔය සල්ලි වලින් මෙහෙ කොච්චර දේවල් කරන්න පුලුවන් ද
ඕවාගෙන් අපිට තියන එකම දේ, ඒවාට හොයාගන්න අලුත් technologies අපේ එදිනෙදා use කරන දේවල් වලට apply වෙලා update වෙන එක තමා

සහ ඒවාගේ බාගික අගයක් 3 වන ලෝකේ රටවල් වලින් ඇදෙනවා. එක නවත්තන්න බැ.ඔව්, වෙන ග්රහ වස්තු වල තියන resources ගන්න ඕන හින්ද තමා ඔහොම වියදං කරන්නේ ඕවට. නැත්තන් ඔය සල්ලි වලින් මෙහෙ කොච්චර දේවල් කරන්න පුලුවන් ද
ඕවාගෙන් අපිට තියන එකම දේ, ඒවාට හොයාගන්න අලුත් technologies අපේ එදිනෙදා use කරන දේවල් වලට apply වෙලා update වෙන එක තමා
ඕවා හරියට කරා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ. ඕකේ ආදායමක් තියෙනවා නම් ඒව රටට ලැබෙන්න ඕනි private channel එකකට නෙවෙයිසමාවෙයන් මේවා විහිලුවට ගත්තට![]()
කාටද ආදායම ලැබුනේඕවා හරියට කරා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ. ඕකේ ආදායමක් තියෙනවා නම් ඒව රටට ලැබෙන්න ඕනි private channel එකකට නෙවෙයි![]()
ඕක success වුණා නම් ඕකේ මොකක් හරි income එකක්, service එකක් තියෙන්න එපැයි. ඒකයි කිව්වේ.කාටද ආදායම ලැබුනේ
මොන ප්රයිවෙට් චැනල් එකටද