මේක fake ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    Space travel research කරන්න ලොකු වියදම් කරන්න මේ වගේ resources එක හේතුවක් ලු.(මේක නම් ඇත්ත ද දන්නේ නෑ. Source තියෙන කෙනෙක් දාන්න)
     
    • Like
    Reactions: kinkon

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com
    ඔව්, වෙන ග්‍රහ වස්තු වල තියන resources ගන්න ඕන හින්ද තමා ඔහොම වියදං කරන්නේ ඕවට. නැත්තන් ඔය සල්ලි වලින් මෙහෙ කොච්චර දේවල් කරන්න පුලුවන් ද

    ඕවාගෙන් අපිට තියන එකම දේ, ඒවාට හොයාගන්න අලුත් technologies අපේ එදිනෙදා use කරන දේවල් වලට apply වෙලා update වෙන එක තමා
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    ඔව්, වෙන ග්‍රහ වස්තු වල තියන resources ගන්න ඕන හින්ද තමා ඔහොම වියදං කරන්නේ ඕවට. නැත්තන් ඔය සල්ලි වලින් මෙහෙ කොච්චර දේවල් කරන්න පුලුවන් ද

    ඕවාගෙන් අපිට තියන එකම දේ, ඒවාට හොයාගන්න අලුත් technologies අපේ එදිනෙදා use කරන දේවල් වලට apply වෙලා update වෙන එක තමා
    :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    ඔව්, වෙන ග්‍රහ වස්තු වල තියන resources ගන්න ඕන හින්ද තමා ඔහොම වියදං කරන්නේ ඕවට. නැත්තන් ඔය සල්ලි වලින් මෙහෙ කොච්චර දේවල් කරන්න පුලුවන් ද

    ඕවාගෙන් අපිට තියන එකම දේ, ඒවාට හොයාගන්න අලුත් technologies අපේ එදිනෙදා use කරන දේවල් වලට apply වෙලා update වෙන එක තමා
    සහ ඒවාගේ බාගික අගයක් 3 වන ලෝකේ රටවල් වලින් ඇදෙනවා. එක නවත්තන්න බැ.
     
    • Like
    Reactions: B.Chat and batwise

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    🤡🤡🤡🤡🤡

    rcU6itm.jpg
    3IWk48s.jpg

    සමාවෙයන් මේවා විහිලුවට ගත්තට :baffled:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    සමාවෙයන් මේවා විහිලුවට ගත්තට :baffled:
    ඕවා හරියට කරා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ. ඕකේ ආදායමක් තියෙනවා නම් ඒව රටට ලැබෙන්න ඕනි private channel එකකට නෙවෙයි 🙁
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕවා හරියට කරා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ. ඕකේ ආදායමක් තියෙනවා නම් ඒව රටට ලැබෙන්න ඕනි private channel එකකට නෙවෙයි 🙁
    කාටද ආදායම ලැබුනේ
    මොන ප්‍රයිවෙට් චැනල් එකටද
     
    • Like
    Reactions: B.Chat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,223
    50,551
    113
    සේදවත්ත
    Rich countries rip poor countries, earth and try to explorer other plants to find more resources and be the leader of human kind while rest as slaves . They use resources to improve the technology and do space travel to capture other plants or extra terrestrials
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    කාටද ආදායම ලැබුනේ
    මොන ප්‍රයිවෙට් චැනල් එකටද
    ඕක success වුණා නම් ඕකේ මොකක් හරි income එකක්, service එකක් තියෙන්න එපැයි. ඒකයි කිව්වේ.
    (Csn එකේ වැඩ වලට ගත්තා කියලා තමයි කියන්නේ. දැන් supreme tv වලට ඕක ගන්නවා ඇති. මම හරියට දන්නේ නෑ ඔය technology එහෙම)