මේක Malware එකක්ද :__!

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    " "
    "1PAZeAHfzZjyQkoNne9UkqnXLpcFbKGW5D"
    මගේ Clipboard එකේ විනාඩි 15කට වගේ සැරයක් මේ Empty string එකයි මේ address එකයි එනවා. ඒ address එක google කරල බැලුවම ඒක bitcoin address එකක්. clear කරට වැඩක් නෑ විනාඩි 15ක් වගේ ගිහින් ආයෙත් එනවා :__!
     

    Attachments

    • Screenshot 2024-10-12 160154.png
      Screenshot 2024-10-12 160154.png
      105 KB · Views: 86