හැමෝගෙන්ම උදව්වක් ඕනෙ.
බුද්දාගමට, බුදුහාමුදුරුවොන්ට අගවුරව වෙන විදිහට හදපු sitcker පැක් එකක් තියෙනව. හැමෝම. එකතු වෙලා report කරොත් telegram එකෙන් අයින් කරන්න පුලුවන් වෙයි.
පහල ක්රම දෙකෙන්ම රිපෝට් කරන්න.
1. @dmcatelegram එකට පහල මැසේජ් එක copy කරල යවන්න
2. [email protected] එකට mail එකක් යවන්න.
කොහොම හරි වහල දාමු
(මේක පහල මැසේජ් එකත් එක්කම share කරන්න)
Hi,
This sticker pack at https://t.me/addstickers/ModernBuddha is using the Lord Buddha,The creator of Buddhism (https://en.wikipedia.org/wiki/Gautama_Buddha) in a very offensive way and we are really offended by this as Buddhists.
Please remove this Sticker Pack from the Telegram Platform.