yako meke eka konaka idan anith konata yanna wenne bus ekakada ?
1.3 Km![]()




Wow!


Ammboo Size![]()


ගොඩක් ස්තුතියි මචන්මේක නම් නැවක් නෙවෙයි විමානයක්.
පට්ට මචන්. 13 දෙනෙකුට මෙච්චර ලොකු නැවක් පාලනය කරන්න පුලුවන්ද දන්නේ නෑ
මේකර නම් අනිවා රෙප් දෙන්න වටිනවා rep+
![]()


ස්තුතියි මචන්maxxa
thnkz 4 sharing

![]()
yako meke eka konaka idan anith konata yanna wenne bus ekakada ?
1.3 Km![]()

tks machan elzzzzzzz


මට නම් තේරුණා යාළුවා කියන විදිහට මුහුද පැත්තට වෙන්න තියෙන අන්තිම කන්ටේනර් 6 බාන්න නම් නව හරවල ඒ කන්ටේනර් 6 වරාය පැත්තට ගන්න ඕනේ කියලනේ ඔය යාළුවා කියන්නේ?
යාලුවනේ මේ නැවේ හරස් අතට කන්ටේනර් 22ක් තියෙනවනෙ, මේ නැව ලංකාවට ආවොත් එහෙම මේකෙ තියෙන කන්ටේනර් බාන්න නැව අනිත් පැත්ත හරවන්න වෙනව. දැනට වරායෙ තියෙන දොඹකර වල දිග අනුව බාන්න පුලුවන් වෙන්නෙ හරස් අතට කන්ටේනර් 16ක් විතරයි. ඉතිරි 6 බාන්න නැව රවුමක් කරකවන්න වෙනව.
මම කියපු එක තේරුනාද දන්නෑ!![]()

