මේක_නැවක්ද

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් නැවක් නෙවෙයි විමානයක්.
    පට්ට මචන්. 13 දෙනෙකුට මෙච්චර ලොකු නැවක් පාලනය කරන්න පුලුවන්ද දන්නේ නෑ
    මේකර නම් අනිවා රෙප් දෙන්න වටිනවා rep+

    :yes::yes:
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    :yes::yes:

    Ammboo Size :D
    :rofl::rofl:

    මේක නම් නැවක් නෙවෙයි විමානයක්.
    පට්ට මචන්. 13 දෙනෙකුට මෙච්චර ලොකු නැවක් පාලනය කරන්න පුලුවන්ද දන්නේ නෑ
    මේකර නම් අනිවා රෙප් දෙන්න වටිනවා rep+

    :yes::yes:
    ගොඩක් ස්තුතියි මචන් :D:D

    maxxa
    thnkz 4 sharing
    ස්තුතියි මචන් :) :)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    5088888810_7c54be1db3_b.jpg


    :o

    yako meke eka konaka idan anith konata yanna wenne bus ekakada ? :lol:
    1.3 Km :o


    not 1.3km

    396m
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113


    යාලුවනේ මේ නැවේ හරස් අතට කන්ටේනර් 22ක් තියෙනවනෙ, මේ නැව ලංකාවට ආවොත් එහෙම මේකෙ තියෙන කන්ටේනර් බාන්න නැව අනිත් පැත්ත හරවන්න වෙනව. දැනට වරායෙ තියෙන දොඹකර වල දිග අනුව බාන්න පුලුවන් වෙන්නෙ හරස් අතට කන්ටේනර් 16ක් විතරයි. ඉතිරි 6 බාන්න නැව රවුමක් කරකවන්න වෙනව.

    මම කියපු එක තේරුනාද දන්නෑ!:D
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    tks machan elzzzzzzz
    :D:D


    යාලුවනේ මේ නැවේ හරස් අතට කන්ටේනර් 22ක් තියෙනවනෙ, මේ නැව ලංකාවට ආවොත් එහෙම මේකෙ තියෙන කන්ටේනර් බාන්න නැව අනිත් පැත්ත හරවන්න වෙනව. දැනට වරායෙ තියෙන දොඹකර වල දිග අනුව බාන්න පුලුවන් වෙන්නෙ හරස් අතට කන්ටේනර් 16ක් විතරයි. ඉතිරි 6 බාන්න නැව රවුමක් කරකවන්න වෙනව.

    මම කියපු එක තේරුනාද දන්නෑ!:D
    මට නම් තේරුණා යාළුවා කියන විදිහට මුහුද පැත්තට වෙන්න තියෙන අන්තිම කන්ටේනර් 6 බාන්න නම් නව හරවල ඒ කන්ටේනර් 6 වරාය පැත්තට ගන්න ඕනේ කියලනේ ඔය යාළුවා කියන්නේ?
    ගොඩක් ස්තුතියි මටත් ඔය ප්‍රශ්නේ ආව එත් මම දැනගෙන හිටියේ නෑ අපේ වරායේ තියෙන කන්ටේනර් වලට බාන්න පුළුවන් 16 කියල. මම නොදන්නා දෙයක් දැන ගත්ත :D:D
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    හෙබේඉ මචන්ලා මෙවයෙන් බොඩුගෙනවට වෙඩිය අපි හදලා export කරන විදිහක් තමය් ඔනී.