මේක_බැලුවද_මරැනේ
මටනං මචංලා මේ Film එක මාර විදියට හිතට වැදුණා .....
ඒ වගේම කතාව ගැන කියනවනං ලස්සන ගමක් තියෙනවා හාමුදුරැවෝ කෙනෙක් තමයි බලා කියා ගන්නේ ගමේ ආරෂාවට ගමේම සද්ධන්ත අයව මේ හාමුදුරැවෝ දක්ෂ ලෙස පුහුණු කරල තියෙන්නේ .. ඉතිං දවසක් මේ ගමට අමුත්තෙක් එනවා ... එතනින් පස්සේ මේ ගමට ලොකු තර්ජනයක් ඈති වෙනව මෙතනින් එහා ඔයාලම බලන්නකෝ...
මෙන්න ටොරන්ට් එක බා ගෙන බලන්න හැමෝම
ඔන්න ඉතිං ලස්සක කතාවක් ගෙනාව කට්ට කාගෙන අප් කරල දැම්මේ හොදේ මටත් සලකන්නෝ

මචං මේ මං කියන්න යන චිතපටිය ටිකක් බුදු දහමට සමීප ලස්සන සටන් ජවනිකා ඈතුලත් ඈක්ෂන් වර්ගයේ චිපටියක් මේක බුද්ධාගම ගොඩක් සමීප වගේම හරිම ලස්සන ඈස් වලට ගොඩක් පිය ලස්සනම ලස්සන ජවනිකා ගොඩක් අඩංගු පරිසරඈතුලත් ලස්සනම චිතපටියක්... තනිකරම සටන් තමයි තියෙන්නේ... මම පින්තූර ටිකක් අරං හදල අප් කරා මේ බලන්නකෝ....