මේක_සුපිරි_නැවක්
ඔක්තෝබර් මස 31ක් වෙනිදා එංගලන්තයේදී මෙම නවුකාව තම ගමන් ආරම්බ කරා, මෙය නිකම් ම නිකම් නවුකාවක්නම් නෙමෙයි. මෙය ලොව ප්රථම “ස්මාර්ට් ෂිප්” එකයි, අපි sස්මාර්ට් ෆෝන් තියන් හිතුවට කවදද හිතුවේ ස්මාර්ට් නැවූ දකින්න ලැබෙයි කියල
නිරීක්ෂණ කුටි, කැසීනෝ, ගුවන් කරණම් කෙළි, පිහිනුම් තටාක, දිය මත ලිස්ස යාම, කඩ මහල් සහ රොබෝ වරුන්ගෙන් මත්පැන් ලබා ගත හැකි ආපනශාලා ඇති මෙම නැව සැබවින්ම සිරා නැවකි.
අාසයි නේද...