මේක_සුපිරි_නැවක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේක_සුපිරි_නැවක්


    Screenshot_237-660x400.jpg



    ඔක්තෝබර් මස 31ක් වෙනිදා එංගලන්තයේදී මෙම නවුකාව තම ගමන් ආරම්බ කරා, මෙය නිකම් ම නිකම් නවුකාවක්නම් නෙමෙයි. මෙය ලොව ප්‍රථම “ස්මාර්ට් ෂිප්” එකයි, අපි sස්මාර්ට් ෆෝන් තියන් හිතුවට කවදද හිතුවේ ස්මාර්ට් නැවූ දකින්න ලැබෙයි කියල

    නිරීක්ෂණ කුටි, කැසීනෝ, ගුවන් කරණම් කෙළි, පිහිනුම් තටාක, දිය මත ලිස්ස යාම, කඩ මහල් සහ රොබෝ වරුන්ගෙන් මත්පැන් ලබා ගත හැකි ආපනශාලා ඇති මෙම නැව සැබවින්ම සිරා නැවකි.


    0001b7bb_medium.jpeg


    0001b7be_medium.jpeg



    0001b7bc_medium.jpeg


    0001b7bd_medium.jpeg


    0001b7c4_medium.jpeg


    0001b7c2_medium.jpeg


    0001b7c3_medium.jpeg


    0001b7c5_medium.jpeg


    0001b7c6_medium.jpeg


    0001b7c7_medium.jpeg


    0001b7ba_medium.jpeg


    අාසයි නේද...​