මේගොල්ලො අපිව රවට්ටපු තරම්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,151
    10,003
    113
    mama num hituwe hadila athi kiyala. thmath hadila na vage. naki maina araksha karna ekamai karnne
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Logical Algebra

    1.Pasku praharayata Mahamola karuwek na.
    2.Mr.X sekakaru

    1 overrule 2 then, Finally
    3 Mr. X newei Mahamola karu.

    Consideration for logic : Super Grade Prado
     
    • Haha
    Reactions: imhotep

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    21 වෙනි සියවසේ කරපු ලොකුම ඩ්‍රාමා එක පාස්කු ප්‍රහාරය.

    අම්මා තාත්‍තා මැරිලා හය හතර නොතේරුනු ළමයි ඉතුරු උනා, ළමයින්ගේ බඩවැල් එලියට පැනපු මිනී බදාගෙන අම්මලා ඇඩුවා. මනුස්සයයි, ළමයිනුයි නැතුව අම්මලා තනි උනා. අදටත් ඇවිදගන්න බැරුව අබ්බගාත වෙච්ච මිනිස්සු අම්බානෙට ඉන්නවා. මගේ යාකුවෙක්ගේ නංගි මැරුනා. තව කෙනෙක්ගේ අම්මා මැරුණා කොළඹ පල්ලියේ.

    ඒ ඔක්කොම එහෙම තියෙද්දි මුන් ෆුල් ආතල් එකේ සැපේ ඉන්නවා. පකේ කර්මය, පකේ තිස්තුන් කෝටියක දේව ආරක්ශාව. බුද්දාගම කියන්නෙත් තනිකරම බොරුවක්.

    මුන්ට වැහි නැති හෙණ ගහන්න ඕනේ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දුකයි.... දුකයි.... දුකයි....
    ගිහියො භික්ෂුවකගෙන් ප්‍රශ්ණ කරනව...
    බෝම්බ ගැහුවෙ කවුද...? කොහොමද වුණේ...? කියල...
    නිවන බොහෝ දුරය....
    :(
     
    • Like
    Reactions: rakitha9

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    82b55b79f355179add5af283411826c2.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    21 වෙනි සියවසේ කරපු ලොකුම ඩ්‍රාමා එක පාස්කු ප්‍රහාරය.

    අම්මා තාත්‍තා මැරිලා හය හතර නොතේරුනු ළමයි ඉතුරු උනා, ළමයින්ගේ බඩවැල් එලියට පැනපු මිනී බදාගෙන අම්මලා ඇඩුවා. මනුස්සයයි, ළමයිනුයි නැතුව අම්මලා තනි උනා. අදටත් ඇවිදගන්න බැරුව අබ්බගාත වෙච්ච මිනිස්සු අම්බානෙට ඉන්නවා. මගේ යාකුවෙක්ගේ නංගි මැරුනා. තව කෙනෙක්ගේ අම්මා මැරුණා කොළඹ පල්ලියේ.

    ඒ ඔක්කොම එහෙම තියෙද්දි මුන් ෆුල් ආතල් එකේ සැපේ ඉන්නවා. පකේ කර්මය, පකේ තිස්තුන් කෝටියක දේව ආරක්ශාව. බුද්දාගම කියන්නෙත් තනිකරම බොරුවක්.

    මුන්ට වැහි නැති හෙණ ගහන්න ඕනේ.
    කම්ම දායාදෝ භවිස්සති
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කම්ම දායාදෝ භවිස්සති
    අපි හැමදාම කලේ ඔහොම කතා කිය කිය අපේ හිත රවට්ටපු එක බං. නැත්නම් ඔච්චර බලු වැඩ කරපු උන් හොඳින් ඉන්නෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි හැමදාම කලේ ඔහොම කතා කිය කිය අපේ හිත රවට්ටපු එක බං. නැත්නම් ඔච්චර බලු වැඩ කරපු උන් හොඳින් ඉන්නෙ.
    සහරානුත් පස්සෙ භවයක ඉපදිලා හොඳ මිනිහෙක් වගේ ජීවත්වෙලා මේ කර්මය බලවත්වෙලා හදිසි අනතුරකින් පිච්චිලා මැරිලා යයි. එතකොටත් මිනිස්සු දෙවියන්ට සාප කරයි හිටියට වැඩක් නෑ කියලා