
I see what you did there.Or rather now it's proved that the mastermind really doesn't have a brain....![]()
කම්ම දායාදෝ භවිස්සති21 වෙනි සියවසේ කරපු ලොකුම ඩ්රාමා එක පාස්කු ප්රහාරය.
අම්මා තාත්තා මැරිලා හය හතර නොතේරුනු ළමයි ඉතුරු උනා, ළමයින්ගේ බඩවැල් එලියට පැනපු මිනී බදාගෙන අම්මලා ඇඩුවා. මනුස්සයයි, ළමයිනුයි නැතුව අම්මලා තනි උනා. අදටත් ඇවිදගන්න බැරුව අබ්බගාත වෙච්ච මිනිස්සු අම්බානෙට ඉන්නවා. මගේ යාකුවෙක්ගේ නංගි මැරුනා. තව කෙනෙක්ගේ අම්මා මැරුණා කොළඹ පල්ලියේ.
ඒ ඔක්කොම එහෙම තියෙද්දි මුන් ෆුල් ආතල් එකේ සැපේ ඉන්නවා. පකේ කර්මය, පකේ තිස්තුන් කෝටියක දේව ආරක්ශාව. බුද්දාගම කියන්නෙත් තනිකරම බොරුවක්.
මුන්ට වැහි නැති හෙණ ගහන්න ඕනේ.
අපි හැමදාම කලේ ඔහොම කතා කිය කිය අපේ හිත රවට්ටපු එක බං. නැත්නම් ඔච්චර බලු වැඩ කරපු උන් හොඳින් ඉන්නෙ.කම්ම දායාදෝ භවිස්සති
සහරානුත් පස්සෙ භවයක ඉපදිලා හොඳ මිනිහෙක් වගේ ජීවත්වෙලා මේ කර්මය බලවත්වෙලා හදිසි අනතුරකින් පිච්චිලා මැරිලා යයි. එතකොටත් මිනිස්සු දෙවියන්ට සාප කරයි හිටියට වැඩක් නෑ කියලාඅපි හැමදාම කලේ ඔහොම කතා කිය කිය අපේ හිත රවට්ටපු එක බං. නැත්නම් ඔච්චර බලු වැඩ කරපු උන් හොඳින් ඉන්නෙ.